uta anamaalu hambunoth?kalu dodol kaala waren aran enna epa.. hodata kaapan
එච්චරම අව්ලක් නැහැ බන්. United Nations Environment Programme head office තියෙන්නෙ Nairobi. මීටින් වලට ගිහින් එන එවුන් කියන්නෙ දැන්නම් ලොකු අව්ලක් නැහැ කියල. 2000-2015 නම් අවුල් ගියා imports නැවතුනු නිසා.බෙල්ට් එක ගැලෙවුවම වැටෙන්නෙ නැති කලිසමක් ඇදන් යම්න මිතුරේ![]()
ලංකාවටත් ඔය warning එකම තමයිuba attatama yanne Nairobi, Kenya walatanam meeka balapan
https://www.smartraveller.gov.au/destinations/africa/kenya
ගිය ගමන් අසීමිතව නිදහස භුක්තිවිදින්න යන්න එපා. තමන්ගෙ ටාගට් එක පවුල ඔලුවෙ තියාගන්න. දැන්ම comfort zone හොයන්න එපා.පලවෙනි වතාවට රට යනවා මේ සතියේ. මාස තුනකට.
Job එකකට (Software Engineer), Nairobi, Kenya වල
Visa එහෙන් හදල Flight ticket book කරල දෙනව. Apartment / Airport pick කරනවා.
එහෙ ගිහින් Call ගන්න එව්වාකරගන්නේ කොහොමද?
Laptop එක එහෙම ගෙනියන්න ඖලක් නෑ නේද?
තව දැනගන්න ඕන දේවල් මොනවද?
ගෙනියන්න ඕන/පුළුවන්/බැරි දේවල් මොනවද?
වැඩිය දන්න කෙනෙක් නෑ අදුරන
ගොඩක් පින්