ආ කාදිනලයගේ ගල් කොල්ලාsource - trust me bro wennathi.
මිශ්‍ර විවාහ එපා කියන තැනම අවුල් නේද අනුරාද?අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ
මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ
නිකං බොරු කතා පතුරුවන්න එපා බං
උඹනං සාපයක්...
ඉතින් පකෝ ඒක තමයි මේකමිශ්ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
මේ මොකෙක්ද? අදමයි දැක්කේ.. මේ සතියේ හදපු acc එකක්කලවම් වෙලා නැති නිසා කලවම් වෙනවට කැමති නැතුව ඇති.නේද @dilann?
.
ඇයි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් ගෝඨාගෙ ඡන්දෙ කාලේ නැගලාවයිරල් යන පෝස්ට් එකක් බුකියේ
හැබැයි ආගමික බලහත්කාරය නම් උපරිමයි නේ! පල්ලියෙ වෙඩිම ගන්න දෙන්නෙ නෑ මිශ්‍ර නම්. එතකොට බම් සියල්ලන්ට ප්‍රේම කරන්න හොඳයි, බඳින්න බෑ වගේ සීන් එකක් ද තියෙන්නෙ...අනේ බොරු කියන්න එපා, කපල මුහුදට දාන කතානං කවදාවත් අපේ ෆාදරස්ල කියන්නෙ නෑ
මිශ්‍ර විවාහ නොකර ඉන්නවනං හොදයි කියල විතරයි කියන්නෙ...
මීගමුවෙ අපේ නැදැයො අදුරන අය ඉන්නව මිශ්‍ර විවාහ කරගත්තු, එයාලට සභාවෙන් කිසිම බලපෑමක් නෑ... කාටවත් නැති රුදාවක්නෙ බං උඹලට තියෙන්නෙ
නිකං බොරු කතා පතුරුවන්න එපා බං
උඹනං සාපයක්...
අවුරුදු 6 ක් මිශා දූෂණය කරපු ආගමක නායකයෙක් එහෙම හිටියා නේද නම අමතක වෙලා දන්නවා නම් කියන්නඇයි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් ගෝඨාගෙ ඡන්දෙ කාලේ නැගලා
ගියෙ.. අර සිංහල නංගිට බහු විවාහය ගැන පාර මැද හදිසියේ හම්බවෙච්ච වෙලාවේ අල්කුර්ආන වචන, අංක සහ පිටු එක්කම කියලා දීපු සත්ගුණවත් සිංහල අයියාගේ කතාව..
ඌම ඒක සිතීර කරලා ඌම බොරුවක් කියනවා බන්.මන්දමානසික ඩයල් ඉන්නේහැබැයි ආගමික බලහත්කාරය නම් උපරිමයි නේ! පල්ලියෙ වෙඩිම ගන්න දෙන්නෙ නෑ මිශ්‍ර නම්. එතකොට බම් සියල්ලන්ට ප්‍රේම කරන්න හොඳයි, බඳින්න බෑ වගේ සීන් එකක් ද තියෙන්නෙ...
මේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..අවුරුදු 6 ක් මිශා දූෂණය කරපු ආගමක නායකයෙක් එහෙම හිටියා නේද නම අමතක වෙලා දන්නවා නම් කියන්න
වයිරල් යනව කියන්නෙ...ඉතින් පකෝ ඒක තමයි මේක