පල්ලියෙ මංගල්ලෙට බෞද්ධ හස්බන්ඩ් එක්ක ගමේ ආවා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    ඌම ඒක සිතීර කරලා ඌම බොරුවක් කියනවා බන්.මන්දමානසික ඩයල් ඉන්නේ😀.
    කොහෙද බම් මම ස්තීර කලේ... ගංජා ගහලද , කුඩු ගහලද මේ මහ දවල්?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොහෙද බම් මම ස්තීර කලේ... ගංජා ගහලද , කුඩු ගහලද මේ මහ දවල්?
    උබ නෙමෙ අරූ.

    මේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..

    හැබැයි කට්ටිය තටමලා තටමලා මාලිමා නඩේ ගෙනල්ලා, උන් ව්‍යවස්ථාවෙන්ම සියලු ආගම් සමානයි වගේ එකක් ගෙනාවොත් පුදුම වෙන්න දෙයක් නෑ.. උන්ට කෝමත් ලොකු ඇරියස් එකක් තියෙනවා ඒ වගේ සංස්කෘතික දේවල් එක්ක.

    හරිනි, අනුර වගේ උන්ගෙ ආගම ඇත්තටම මොකක් ද? කවුරුත් ප්‍රශ්න කරනවා අහලා නෑ. අනුර බොරු කිව්වත් හරිනි නම්සීන් එකක් තිබ්බත් ඇත්තම කියයි ඇහුව නම්..
    අනුරගේ පුතා බැන්දේ කතෝලික කෙනෙක්ව.කාතෝලික පල්ලියේ වෙඩින් එක ගත්තේ.ඌ කාතෝලික උනා බදින්න කලින්.අනුරත් කතෝලික වෙලා ඇත්තේ පෙන්නන් ඉදියට.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    prashna wenne na depaththama flexible wenwa nam

    godak rudawa thiiyenne naki ewuntayi + agama distribute karana agentla tayi withrayi.

    ekaneh church cemetery eka denne na church eken karana school ekata ganne na kiyanne baptized karen nathnam

    prashna thiyenne couple ekata neme wate inna ayata,. :D :D

    couple ekata awabopdaya thiyenwa nam atharinna ona oya racist labbawal okkoma.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    මොනව උනත් පන්සල් ඒ අතින් හොඳයි බන්
    එහෙම නෙමෙයි, අපේ බෞද්ධ සමාජෙ තියෙන එකක් ඔය.මොකද ඉස්ලාම් වත් කතෝලික වත් ලංකාවෙ පැල උන ආගම් නෙමෙයි. ඒවා පැල කරපු විදි දිහා බැලුවහම එක එක ආක්‍රමණ එක්ක ආපු දේවල්. මුස්ලිම් මිනිස්සු වර්ගයා බෝකරන්න ගෑණු එහෙන් අරන් ආවෙ නෑ වගේම, කතෝලික උනුත් රටින් ගෙනාවෙ නෑ මෙහේ බින්න බැහැලා අඩු කුල වල වගේ සමහර සමාජ අසාධාරන වලට ලක් උන අයව තමන්ට නතු කරන් මෙහේ ගෑනුන් ට දාව ලමයි ජාතක කරලා තමයි ව්‍යාප්ට්ත කරල තියෙන්නෙ. ඉතින් ට්‍රයි කරනවා එක එක දේවල් කරන්න ඒ අමාරුවෙන් කරගත්ත එක ආපහු හැරවෙන්නෙ නැති වෙන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මේකට දේශපාලනේ ගාව ගත්තම අර ඕනි තරම් මිශ්‍ර විවාහ කරගත්තු අය ඉන්නවා කියපු උන්දැගෙ අදහසට විරුද්ධ මතේ අයාලෙ යනෝ..

    හැබැයි කට්ටිය තටමලා තටමලා මාලිමා නඩේ ගෙනල්ලා, උන් ව්‍යවස්ථාවෙන්ම සියලු ආගම් සමානයි වගේ එකක් ගෙනාවොත් පුදුම වෙන්න දෙයක් නෑ.. උන්ට කෝමත් ලොකු ඇරියස් එකක් තියෙනවා ඒ වගේ සංස්කෘතික දේවල් එක්ක.

    හරිනි, අනුර වගේ උන්ගෙ ආගම ඇත්තටම මොකක් ද? කවුරුත් ප්‍රශ්න කරනවා අහලා නෑ. අනුර බොරු කිව්වත් හරිනි නම්සීන් එකක් තිබ්බත් ඇත්තම කියයි ඇහුව නම්..
    ජෙප්පෝ පුදුම ඇරියස් එකක් තියෙන්නේ බුද්ධාගම ගැන . රටේ මුස්ලිම් කතෝලික පල්ලි තියෙද්දී JVP එක දළදා මාළිගාවට ගැහුවේ මේ ඇරියස් එක නිසා

    JVP එකේ රැස්වීම් වලට නගින හාමුදුරුවරුන්ට සිවුරු ගලවලා ගහන්න ඕනේ මුලින්ම . මේ පාර වැරදිලා හරි වැඩිපුර ඡන්ද වැටුනොත් සිංහළු ඇරගන්නේ හොදම එකෙන් 🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    source - trust me bro wennathi.
    Haha I was going to say the same thing. Then when I went to her profile I see that she has similar posts. Looks like the bitch got molested when she was small and not is using this to down the pain in her asshole.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඇයි මීට කලින් මේ වගේම පෝස්ට් එකක් ගෝඨාගෙ ඡන්දෙ කාලේ නැගලා
    ගියෙ.. අර සිංහල නංගිට බහු විවාහය ගැන පාර මැද හදිසියේ හම්බවෙච්ච වෙලාවේ අල්කුර්ආන වචන, අංක සහ පිටු එක්කම කියලා දීපු සත්ගුණවත් සිංහල අයියාගේ කතාව..
    ඇයි ඒ කාලේ බස් වල සැක කටයුතු පාර්සල් එහෙම තිබ්බොත් දැනුවත් කරන පෝස්ට් එහෙමත් ශේයර් උනේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පිස්සුනේ... මහින්දගෙ කොලුව මොකේ උනත් මුනුපුරානම් බවුතිස්ම කලානේද...
    ඉගනගනිල්ලා සහජීවනය. පිස්සු යක්කු.😁
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    මුන් බදින්නෙත් පාදිලියාට ඕන විදියටද බන්😀.වැඩේ කරන්නෙත් අහලාද දන්නෑ😀.

    මිසනරි ෆක් ඔන්ලි

    පාදිලිය ඉන්ස්පෙක්ශන් එනව
     
    • Love
    Reactions: J Starlin

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වයිරල් යනව කියන්නෙ...
    අනේ එහෙම දෙයක් අපේ නෑ
    එහෙම නැත්තම් කොහොමද දන්නැ නේද.

    ගැනියා උනත් පිරිමියා උනත් වෙන ආගමක නම්, ක්‍රිස්තියානි ආගමට එනකං ඔලුව කනවා උගේ. හරිනම් තාත්තාගේ අගමයි ලමයාගේ ආගම. නමුත් තොපි ඒකත් වෙනස් කරනවා.මනමාලයා/මනමාලි හැරුනේ නැතත් ඉපදෙන ළමයා ව බැප්ටයිස් කරනකං ඔලුව කනවා. ඕනා තරම් පවුල් කේස් ආපු යුවලවල් හම්බවෙලා තියනවා.
    බෞද්ධයෝ කවදාවත් විවාහයේදි පංසල බලපැම් කරලා නැ. කිසිම දවසක අහලත් නැ වෙලත් නැ.
    උබලා ⁣විතරක් නෙවෙයි මුස්ලිම් උනත් ඕකම තමයි. ⁣එකම ප්‍රොපට්ලානේ උබලා දෙන්නටම.

    පෞද්ගලික අවුලක් නැ..නමුත් ඇස්පනා පිට වෙන දේවල් නැ ගගා සුද්ද කරන්න නම් එන්න එපා. එහෙම කරලා පදං අහගත්තම අඩන්නත් එපා.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    මුන් බදින්නෙත් පාදිලියාට ඕන විදියටද බන්😀.වැඩේ කරන්නෙත් අහලාද දන්නෑ😀.
    වෙඩින් එකට කලින් දවස් ගානක් පල්ලියට බඩ ගාන්න ඕන.. හැම දේම කියලා දෙනව "ලු". ඉන්ක්ලූඩ් වැඩේ කරන හැටිත්. ඇයි අහලා නැද්ද මීට කලින්?
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පිස්සුනේ... මහින්දගෙ කොලුව මොකේ උනත් මුනුපුරානම් බවුතිස්ම කලානේද...
    ඉගනගනිල්ලා සහජීවනය. පිස්සු යක්කු.😁
    ලපයගේ පුතා කතෝලික උනා කියලා දන්නවද? බැන්දෙත් කතෝලික පල්ලියක.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ලපයගේ පුතා කතෝලික උනා කියලා දන්නවද? බැන්දෙත් කතෝල

    ලපයගේ පුතා කතෝලික උනා කියලා දන්නවද? බැන්දෙත් කතෝලික පල්ලියක.
    ඉතින් මහින්දයත් උපන් කතෝලිකනේ බන්.ඕකගේ හත්මුතු පරම්පරාවම කතෝලික .රනිල් කතෝලික ,මටනම් ඕව අව්ලක් නෑ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Mu kawadada marenne


    තවම ඉන්නවා අපේ සල්ලි කකා. කිසි හෙනයක් නෑ





    krrm6c.png
     
    • Sad
    Reactions: tilvin-silva

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් මහින්දයත් උපන් කතෝලිකනේ බන්.ඕකගේ හත්මුතු පරම්පරාවම කතෝලික .රනිල් කතෝලික ,මටනම් ඕව අව්ලක් නෑ
    උබට අවුලක් නැතුව ඇති උබත් කතෝලික නිසා😀