මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?
(කාර් බැට්රි නම් නැහැ)
(කාර් බැට්රි නම් නැහැ)
කාර් බැටරි නැත්නම් ලොරි, බස්, ජීප් බැටරි ට්‍රයි කරලා බලන්න.මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?
(කාර් බැට්රි නම් නැහැ)


meka lankawe ganna tiyanawada bnhttps://prolink2u.com/product/simulated-sinewave-inverter-series/
Menna me inverter eka aran car battry ekak daganna. godak vela vadak karaganna puluvan
@nicjosh83ඉස්සර අයිටී කාරයෝ කතා කරේ පේමන්ට් ගේට්වේස් ගැන පේපැල් ලංකාවට ගන්න එක ගැන.
දැන් කාර් බැට්ටියි ලොරි බැට්ටියි හොය හොය ඉන්නවා. බොලට ගිය කලක්.
ගෙට් ද ෆක් අවුට් ඔෆ් කන්ට්‍රී යුසින් යුර් නොලේජ්මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?
(කාර් බැට්රි නම් නැහැ)