පවර් කට්, වර්ක් ෆ්‍රොම් හෝම්, අයි ටී ඉන්ඩස්ට්‍ 2

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?

    (කාර් බැට්රි නම් නැහැ)
     
    • Like
    Reactions: johnferna678

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?

    (කාර් බැට්රි නම් නැහැ)
    කාර් බැටරි නැත්නම් ලොරි, බස්, ජීප් බැටරි ට්‍රයි කරලා බලන්න. :lol::lol:
     
    • Haha
    Reactions: psycho95

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    ada main line eke short ekak wela, 9ta current giye, thama current na 4G broadband network eka down paya dekak tisse, backup power hadan hitiyath wadak na bn, mobile network eken 10mb download wennath hena wela yanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ඉස්සර අයිටී කාරයෝ කතා කරේ පේමන්ට් ගේට්වේස් ගැන පේපැල් ලංකාවට ගන්න එක ගැන.

    දැන් කාර් බැට්ටියි ලොරි බැට්ටියි හොය හොය ඉන්නවා. බොලට ගිය කලක්.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,470
    113
    Gampaha
    ඉස්සර අයිටී කාරයෝ කතා කරේ පේමන්ට් ගේට්වේස් ගැන පේපැල් ලංකාවට ගන්න එක ගැන.

    දැන් කාර් බැට්ටියි ලොරි බැට්ටියි හොය හොය ඉන්නවා. බොලට ගිය කලක්.
    @nicjosh83 🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    මචං මට කරන්ට් නැති වුනු වෙලාවට ලැප් ඒක දුව ගන්න ...කරන්ට් ඒක අවශ්‍යයි ..දන්න සොලියුෂන් ඒකක් දෙන්න පුලුවන්ද?

    (කාර් බැට්රි නම් නැහැ)
    ගෙට් ද ෆක් අවුට් ඔෆ් කන්ට්‍රී යුසින් යුර් නොලේජ්
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    get a 3 month indian visa, book a cheap airbnb, come back home for 2 weekends. Should be less than 500$ per month.

    70-100$ return trip x2
    house rent 150$ per month
    food and alcohol 150$
     
    • Like
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,023
    113
    සේදවත්ත
    ලංකාවේ සම්පූර්ණ ඩෙව් සෙන්ටර්ස් මේ අවුරුද්ද ඇතුලත ලංකාවෙන් යනවා. උන්ට වැඩ කරන්න බැරි ඉන්ෆ්‍රාස්ට්‍රකර් එකක් , වර්ක් ෆෝස් එකක් තියාගෙන වැඩක් නෑ. ලොකුම අතු ටිකට රීලොකේශෙන් දෙයි . ඕක තමා වෙන්නේ .