පවර් බෑන්ක් Mi vs Anker

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,544
    113
    • Like
    Reactions: Dr.Amdan

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ne oka neme mcn. ehema ekak thiyenawa. oya site eke thiyenne aluthma ewa witharai, kalin release karapuwa ne.
    පරණ මොඩල් නම් දැන් බැටරි අවුල් ඇති නේ?
    mage laga okata kalin awa 20,000 mAh eka thiyenawa. den 10 yrs ta kittu athi. patteta weda
    22.5W eka? යකෝ අවුරුදු 10ක්? උපරිම අවුරුදු 3-4ක් නේ පුලුවන් කියන්නේ.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    e kohomada?
    2024-06-18_194400.jpg



    https://www.mi.com/global/verify#/en/tab/secur

    oya link eken bala ganna puluwan ban
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mi power bank ekak thiyenwa dan 8yr use karanwa
    2019 thawa mi ekak hamba vuna ekath hodata wada
    සාමාන‍යෙන් බ්‍රෑන්ඩඩ් පවර් බෑන්ක් වල ඔර්ජිනල් අඩුම 80%-90% එකක් එනවානේ.එහෙම බැලුවම චාර්ජින් සර්කල් ගාන ඉතුරු වෙන්න විදියක් නෑනේ ඔච්චර අවුරුදු ගානක් ගිහින්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සාමාන‍යෙන් බ්‍රෑන්ඩඩ් පවර් බෑන්ක් වල ඔර්ජිනල් අඩුම 80%-90% එකක් එනවානේ.එහෙම බැලුවම චාර්ජින් සර්කල් ගාන ඉතුරු වෙන්න විදියක් නෑනේ ඔච්චර අවුරුදු ගානක් ගිහින්.
    2015 gathha eka dan 40% wage thiyenne
    2019 gathha eka nam 80% wage thiyenwa
     
    • Like
    Reactions: Dr.Amdan