muge testing walata hatiyata Baseus,Ugreen dekama hodai.Man gawa thiyenawa Baseus ekak. Ekath hondai.
warranty denawa nam original da ban? ehema hoyannath barida?Xiaomi 1000mah එක පාවිච්චි කරනවා දැන් අවුරුදු 5ට වැඩියි කියන්න කිසිම වරදක් නෑ බිම වැටිලා තියෙනවා සෑහෙන්න අවුලක් වෙලා නෑ චයිනා වලින්ම ගත්ත එකක් මෙහේ Xiaomi එකේ කොපි තියෙනවා සෑහෙන්න ඔරිජිනල් එකක්ම හොයලා ගන්න
ehemada.Anker is the best bn.
mama anker powercore 20100 power bank ekak use karanawa dan 7 years wage. supiri.
habai mama hithanne na original Anker 20000mah ekak 10ta ganna puluwan kiyala. fake ekak wenna puluwan.
lankawe godak anker, xiaomi fake powerbank thiyenawa. kalpanawen.
Ow, charge weddi heat wena eka nam mula idan denuna. Godak aya reviews dala thiyenawa circuit eka awl yana eka genaAnker original kiyala sure da?
Anker power bank okkoma ehemada? nathnam power bank walata common issue ekakda?Ow, charge weddi heat wena eka nam mula idan denuna. Godak aya reviews dala thiyenawa circuit eka awl yana eka gena
මම බැලුවේ ඇන්කර් එකේ මොකක් හරි වාසියක් තියෙනවද කියලා.. එකපාර ඩිවයිස් 2 විතර චාර්ජ් කරන්න,ෆාස්ට් චාර්ජින් එහෙම..Both brands are good. In this scenario, I would choose Anker because of the integrated cable and smaller size.
Mage nam thibune power core III elite 26K 87W eka. Anker eke gannawa nam reviews balanna. Model eka release wela tika kalayak gihin ganna eka hondai.Anker power bank okkoma ehemada? nathnam power bank walata common issue ekakda?
mokakda Anker model eka?
මම බැලුවේ ඇන්කර් එකේ මොකක් හරි වාසියක් තියෙනවද කියලා.. එකපාර ඩිවයිස් 2 විතර චාර්ජ් කරන්න,ෆාස්ට් චාර්ජින් එහෙම..
------ Post added on Jun 19, 2024 at 12:03 AM
ne aulak ne. dawasa gane use kaloth ban aurudu 3-4.පරණ මොඩල් නම් දැන් බැටරි අවුල් ඇති නේ?
22.5W eka? යකෝ අවුරුදු 10ක්? උපරිම අවුරුදු 3-4ක් නේ පුලුවන් කියන්නේ.
muge testing walata hatiyata Baseus,Ugreen dekama hodai.
warranty denawa nam original da ban? ehema hoyannath barida?
------ Post added on Jun 18, 2024 at 8:53 PM
කොහොමද ඉතින් හොයන්නේ?එහෙම හොයන්න බෑ බං ලෝකල් එකටත් වොරන්ටි දෙනවා මම හිතන්නේ මට නම් දැනිලා තියෙන එකම වෙනස මගේ එකෙයි ඒ මොඩ්ල් එකේම ලොකල් එකෙයි බර වෙනස් ලෝකල එක සැහැල්ලුයි තව මැටිරියල් එකේ වෙනසක් තියේ
kohomada ban original eka hoyaganne ?Xiaomi 10,000 mAh එකක් පාවිච්චි කරනවා 2019 ඉඳන් තාම නම් කිසි අවුලක් නෑ.![]()
හොඳ තැනකින් ගත්තා නම් හරි. කොහොමත් ඔරිජිනල් එකෙයි ඩුබ්ලිකේට් එකෙයි ගානේ වෙනසක් තියෙනවනේ. ඒක බලලා ගත්තා නම් හරි.kohomada ban original eka hoyaganne ?

issara nan sticker ekak thibba hurala site eken chech krnnada.dan kohomada dan nakohomada ban original eka hoyaganne ?