පවර් බෑන්ක් Mi vs Anker

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    Xiaomi 1000mah එක පාවිච්චි කරනවා දැන් අවුරුදු 5ට වැඩියි කියන්න කිසිම වරදක් නෑ බිම වැටිලා තියෙනවා සෑහෙන්න අවුලක් වෙලා නෑ චයිනා වලින්ම ගත්ත එකක් මෙහේ Xiaomi එකේ කොපි තියෙනවා සෑහෙන්න ඔරිජිනල් එකක්ම හොයලා ගන්න
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Man gawa thiyenawa Baseus ekak. Ekath hondai.
    muge testing walata hatiyata Baseus,Ugreen dekama hodai.

    Xiaomi 1000mah එක පාවිච්චි කරනවා දැන් අවුරුදු 5ට වැඩියි කියන්න කිසිම වරදක් නෑ බිම වැටිලා තියෙනවා සෑහෙන්න අවුලක් වෙලා නෑ චයිනා වලින්ම ගත්ත එකක් මෙහේ Xiaomi එකේ කොපි තියෙනවා සෑහෙන්න ඔරිජිනල් එකක්ම හොයලා ගන්න
    warranty denawa nam original da ban? ehema hoyannath barida?
    ------ Post added on Jun 18, 2024 at 8:53 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Anker is the best bn.
    mama anker powercore 20100 power bank ekak use karanawa dan 7 years wage. supiri.

    habai mama hithanne na original Anker 20000mah ekak 10ta ganna puluwan kiyala. fake ekak wenna puluwan.
    lankawe godak anker, xiaomi fake powerbank thiyenawa. kalpanawen.
     
    • Wow
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Both brands are good. In this scenario, I would choose Anker because of the integrated cable and smaller size.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ow, charge weddi heat wena eka nam mula idan denuna. Godak aya reviews dala thiyenawa circuit eka awl yana eka gena
    Anker power bank okkoma ehemada? nathnam power bank walata common issue ekakda?

    mokakda Anker model eka?

    Both brands are good. In this scenario, I would choose Anker because of the integrated cable and smaller size.
    මම බැලුවේ ඇන්කර් එකේ මොකක් හරි වාසියක් තියෙනවද කියලා.. එකපාර ඩිවයිස් 2 විතර චාර්ජ් කරන්න,ෆාස්ට් චාර්ජින් එහෙම..
    ------ Post added on Jun 19, 2024 at 12:03 AM
     
    • Like
    Reactions: lpwicrama

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    Anker power bank okkoma ehemada? nathnam power bank walata common issue ekakda?

    mokakda Anker model eka?

    මම බැලුවේ ඇන්කර් එකේ මොකක් හරි වාසියක් තියෙනවද කියලා.. එකපාර ඩිවයිස් 2 විතර චාර්ජ් කරන්න,ෆාස්ට් චාර්ජින් එහෙම..
    ------ Post added on Jun 19, 2024 at 12:03 AM
    Mage nam thibune power core III elite 26K 87W eka. Anker eke gannawa nam reviews balanna. Model eka release wela tika kalayak gihin ganna eka hondai.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    පරණ මොඩල් නම් දැන් බැටරි අවුල් ඇති නේ?

    22.5W eka? යකෝ අවුරුදු 10ක්? උපරිම අවුරුදු 3-4ක් නේ පුලුවන් කියන්නේ.
    ne aulak ne. dawasa gane use kaloth ban aurudu 3-4.
    mama kalathurakin use karanne. thawa mi mulinma gahapu 10,000 mah ekakuth thiyenawa eka oitath parnai thawama weda

    parana eke 22.5W output ne 15W da koheda
    ------ Post added on Jun 19, 2024 at 11:55 AM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    muge testing walata hatiyata Baseus,Ugreen dekama hodai.

    warranty denawa nam original da ban? ehema hoyannath barida?
    ------ Post added on Jun 18, 2024 at 8:53 PM

    එහෙම හොයන්න බෑ බං ලෝකල් එකටත් වොරන්ටි දෙනවා මම හිතන්නේ මට නම් දැනිලා තියෙන එකම වෙනස මගේ එකෙයි ඒ මොඩ්ල් එකේම ලොකල් එකෙයි බර වෙනස් ලෝකල එක සැහැල්ලුයි තව මැටිරියල් එකේ වෙනසක් තියේ
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම හොයන්න බෑ බං ලෝකල් එකටත් වොරන්ටි දෙනවා මම හිතන්නේ මට නම් දැනිලා තියෙන එකම වෙනස මගේ එකෙයි ඒ මොඩ්ල් එකේම ලොකල් එකෙයි බර වෙනස් ලෝකල එක සැහැල්ලුයි තව මැටිරියල් එකේ වෙනසක් තියේ
    කොහොමද ඉතින් හොයන්නේ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    kohomada ban original eka hoyaganne ?
    හොඳ තැනකින් ගත්තා නම් හරි. කොහොමත් ඔරිජිනල් එකෙයි ඩුබ්ලිකේට් එකෙයි ගානේ වෙනසක් තියෙනවනේ. ඒක බලලා ගත්තා නම් හරි. :yes: