පවර් ෆැක්ටර් කරෙක්ශන් එකක් කියන්නෙ මොකක්ද ?
පවර් ෆැක්ටර් කරෙක්ශන් එකක් කියන්නෙ මොකක්ද ?

පවර් ෆැක්ටර් කරෙක්ශන් එකක් කියන්නෙ මොකක්ද ?
වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)
එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ? 
Power factor correction ekak kiyala mu kiyanne capacitor bank ekakata ban
කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ 
වෝල්ටේජ් එකයි, ධාරාවයි එකට යන එකට.. (ලැග් වෙන්නෙ නැතුව)

ඉන්ඩක්ටර් එකක් හරහා ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතාවයක් දුන්නම එහෙම තමා කරන්ට් එක යන්නෙ.. කැපෑසිටර් එකක් හරහා දුන්නම ඒකෙ අනිත් පැත්තඉතිං බං එකට නේන්නං යන්නෙ ?එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ?
![]()
ඉ
කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ?කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ
![]()

ඒ හින්ද මීට පස්සෙ මම උඹට කියන්නෙ වියුක්තය කියල 
ඉතිං බං එකට නේන්නං යන්නෙ ?එහෙම වෙන වෙනම යවන්නත් පුලුවන්ද ? වෝල්ටේජ් එක නිසානෙ බං ධාරාවක් ඇතිවෙන්නෙම නේ ?
කැපැසිටර් බෑන්ක් එකක් දාල මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ?කැපැසිටර් ඕනෙ කරන උපකරණ ඔක්කොම කැපැසිටර් සෙට් කල්ලනෙ එන්නෙ
![]()
ඉන්ඩක්ටර් එකක් හරහා ප්‍රත්‍යාවර්ථ වෝල්ටීයතාවයක් දුන්නම එහෙම තමා කරන්ට් එක යන්නෙ.. කැපෑසිටර් එකක් හරහා දුන්නම ඒකෙ අනිත් පැත්ත
උපකරණ ඇතුලෙ තියෙන සර්කිට්වල කැපෑසිටර් නෙමේ බං. වෙනම කැපෑසිටර් යුනිට් එකක් ලයින් එකට හයි කරනව මම හිතන්නෙ
උඹනං හරිම වියුක්තයෙක්ම තමයි. මොනාද භෞතික විද්‍යාවට ඉගෙන ගත්තෙ..
![]()

danagahapiya!

power factor correction එකක් දාල ගෙදරක bill අඩු වෙනවා කියන්න බෑ මචන්. මොකද power factor correction එකකින් කරන්නෙ reactive power කියන කොටස අවම කරන එක. එක තියෙන්නෙ factory වල. මොකද factory වල ගොඩක් inductive loads (motors ..) පාවිච්චි කරනවා. එනිසා තමයි ඔය capacitor bank දාලා power factor correction කරන්නෙ. සාමානයෙන් ගෙදරක එවගෙ ලොකු reactive loads නැති නිසා power factor correction එකකින්ව වාසියක් වෙයි කියන්න බෑ.
ගෙදරකට පවර් ෆැක්ටර් කරෙක්ෂන් එකක් හයිකලොත් විදුලි බිල අඩු වෙනවද?
widuli bila adu wenne naha neda. dan ena okkoma devices wala maximum correct karalane enne. tube light 100-200 daapu factory ekak nam adu weyi.