පවරා දෙන පාසල් වල ආගමික සංහිදියාව. 🥱🥱🥱

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    ආගමික කටයුතු කරන්න ඕන්නම් එලියට ගිහින් කරල වරෙන් පාසල තුල මුල් අයිතිකරුවන් වන අපි විතරයි. 🤪🤪🤪

    රටක් විදියට ඔහොම හිතුවොත් කොහොමද? 😮🤪🤪😂😂🤨

    68-E01898-B2-BD-49-C7-9952-36-C9-AE1274-B3.jpg
    2-C679-BE9-438-D-4-B4-F-B6-AA-D53024599-D88.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම හිතන්නෙ ඔය පැති මුස්ලිම්කරණය වේගන එනවා. ඒකයි කේස් එක.

    එතකොට මෙහෙම කරන එක හරිද වැරදිද කියන එක වෙනස් වෙයි නේද?

    කියපු දේ තේරුම් නැති නම්. බෞද්ධ මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නෑ කියලා එක පැත්තකින් ජාතිවාදේ අවුල වන්න පුලුවන්. ඒත් මේකෙන් ඇත්තටම මුස්ලිම් කතාවක් තියෙන්නෙ උනාම අනිත් පැත්තට හොඳයි හිතෙන්නත් පුලුවන් කලින් නරකයි කියපු මිනිස්සුන්ටම. :lol: :lol: :lol:

    Double standards.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    This is the same situation in Buddhist schools like Ananda, Nalanda.
    They have a religion based criteria when selecting students for first grade.
    ඒක උන්ගෙර් ප්‍රතිපත්තිය වෙන්න පුලුවන් නොගන්න එකම. ඒත් ඔක්කොම ඉන්න අකූල් එකක එහෙම කරන්න බෑනෙ. මුස්ලිම් ඉස්කෝල කොච්චර තියෙද ඉස්ලාම් ලමයි විතරක් ගන්න. එහෙමනම් ඒක ආරම්බයේ ඉද්න්ම එන්න ඕන.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    ආගමික කටයුතු කරන්න ඕන්නම් එලියට ගිහින් කරල වරෙන් පාසල තුල මුල් අයිතිකරුවන් වන අපි විතරයි. 🤪🤪🤪

    රටක් විදියට ඔහොම හිතුවොත් කොහොමද? 😮🤪🤪😂😂🤨

    68-E01898-B2-BD-49-C7-9952-36-C9-AE1274-B3.jpg
    2-C679-BE9-438-D-4-B4-F-B6-AA-D53024599-D88.jpg

    මේක ආන්ඩුකුම ව්‍යවස්ථාවට විරෝධියි..අමු අමුවේ උල්ලංගනය කිරිමක්. Bylaw හදන්න පුලුවන් උනත් ඒක තියෙන්න ඕනා රටේ නිතියට යටින්. මොන ආගමට උනත් එහෙමයි. නිතියේ පැහැදිලිව තියනවා සමව සැලකිම.

    කුරුසේ ගහගන් .....
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,595
    113
    මම හිතන්නෙ ඔය පැති මුස්ලිම්කරණය වේගන එනවා. ඒකයි කේස් එක.

    එතකොට මෙහෙම කරන එක හරිද වැරදිද කියන එක වෙනස් වෙයි නේද?

    කියපු දේ තේරුම් නැති නම්. බෞද්ධ මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නෑ කියලා එක පැත්තකින් ජාතිවාදේ අවුල වන්න පුලුවන්. ඒත් මේකෙන් ඇත්තටම මුස්ලිම් කතාවක් තියෙන්නෙ උනාම අනිත් පැත්තට හොඳයි හිතෙන්නත් පුලුවන් කලින් නරකයි කියපු මිනිස්සුන්ටම. :lol: :lol: :lol:

    Double standards.
    එහෙම උනොත් බෞද්ද පැති වලත් ඕක කරනවා. මුස්ලිම් උන් හොඳටම කරයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒක උන්ගෙර් ප්‍රතිපත්තිය වෙන්න පුලුවන් නොගන්න එකම. ඒත් ඔක්කොම ඉන්න අකූල් එකක එහෙම කරන්න බෑනෙ. මුස්ලිම් ඉස්කෝල කොච්චර තියෙද ඉස්ලාම් ලමයි විතරක් ගන්න. එහෙමනම් ඒක ආරම්බයේ ඉද්න්ම එන්න ඕන.
    Itin okat arambaye Indan aapu condition tamai.
    Lankawe school godak ewa religion base Karan hadune. Ewa aanduwata gannakota e schools eka eka condition pita tamai kenati wune.
    Eka condition ekak Honda wennayi Anita eka Barak wennayi bane.
     
    • Like
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    This is the same situation in Buddhist schools like Ananda, Nalanda.
    They have a religion based criteria when selecting students for first grade.
    ඉතින් හොදයි නේ.
    මම නම් කැමති එකට .
    එතකොට ඇතුලේ ඉන්න උන්ට ආගම් ගැන කිසි ප්‍රශ්නයක් නෑ . ඔක්කොම උන්ට එකක් නේ තියෙන්නේ. ආගම් විදියට බෙදිලා උදේට වෙන වෙනම වදින්නේ නෑ . කොටින්ම ආගමික බෙදීම් නෑ .. 🥱
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මුස්ලිම් උන් හොඳටම කරයි
    උන්ට නම් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. වෙන එවුන් ඒවට යන්නෙ නෑ නේද?

    දැන්ටත් මම නම් දැකලා නෑ ක්‍රිස්තියානි ඉස්කෝල වල හාමුදුරුවරු යනවා. බෞද්ධ ඉස්කෝල ඇතුලෙ පාදිලිලා යනවා.

    මම මේක හොඳයි කියලවත් නරකයි කියලවත් නෙමෙයි කිව්වෙ. පේන්න තියෙන ෆැක්ට් එක කිව්වෙ.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඉතින් හොදයි නේ.
    මම නම් කැමති එකට .
    එතකොට ඇතුලේ ඉන්න උන්ට ආගම් ගැන කිසි ප්‍රශ්නයක් නෑ . ඔක්කොම උන්ට එකක් නේ තියෙන්නේ. ආගම් විදියට බෙදිලා උදේට වෙන වෙනම වදින්නේ නෑ . කොටින්ම ආගමික බෙදීම් නෑ .. 🥱
    School walin agama ayin karama iwarane ban.
    Ape school wala tiyena system eka nisa api hemadama gender, religion, race uda wen wela inne.
     
    • Like
    Reactions: Peace for All

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    ආගමික කටයුතු කරන්න ඕන්නම් එලියට ගිහින් කරල වරෙන් පාසල තුල මුල් අයිතිකරුවන් වන අපි විතරයි. 🤪🤪🤪

    රටක් විදියට ඔහොම හිතුවොත් කොහොමද? 😮🤪🤪😂😂🤨

    68-E01898-B2-BD-49-C7-9952-36-C9-AE1274-B3.jpg
    2-C679-BE9-438-D-4-B4-F-B6-AA-D53024599-D88.jpg

    ඕවට කතා කරන්න කලින්, තම්බින්ගෙ ඉස්කෝලවල වෙන ආගමක් එහෙම ටීච් කරල වරෙන්කෝ.

    ලංකාවෙ ලපටි රැඩිචල් වෙසිගෙ පුතාලට ඉතින් ඒවා තමා පෙන්නේ නැත්තෙ. ;) ;)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    School walin agama ayin karama iwarane ban.
    Ape school wala tiyena system eka nisa api hemadama gender, religion, race uda wen wela inne.
    ඔව් එහෙනම් ඉස්කෝල ඇතුලෙන් ආගමික වතාවත්, ආගම ඉගැන්වීම , ආගමික ඇදුම් අයින් කරන්න ඕන..
    ඔය ටික ඔක්කොම ඉස්කෝලෙ ඇතුලට දාලා ආගම් ගොඩක් වෙන වෙනම බෙදෙනවට වඩා හොදයි තනි ආගමක් විතරක් ඇතුලේ තියන එක
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    Itin okat arambaye Indan aapu condition tamai.
    Lankawe school godak ewa religion base Karan hadune. Ewa aanduwata gannakota e schools eka eka condition pita tamai kenati wune.
    Eka condition ekak Honda wennayi Anita eka Barak wennayi bane.
    කියපු කතාව උබට තේරිලා නෑ. 🤨
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔව් එහෙනම් ඉස්කෝල ඇතුලෙන් ආගමික වතාවත්, ආගම ඉගැන්වීම , ආගමික ඇදුම් අයින් කරන්න ඕන..
    :yes:

    ආගම තමුන්ගේ පෞද්ගලික දෙයක් කරන්න ඕනෙ.

    ඊටපස්සෙ කැමති උන්ට කැමති ආගමක රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඊටපස්සෙ ආදායමෙන් 1%ක් තමුන්ගේ පන්සල, පල්ලිය, කෝවිල , මුස්ලිම් පල්ලිය නඩත්තුවට ඔටෝම ටැක්ස් වෙන්න ඕනෙ. එතකොට රජයෙන් කාගෙවත් සල්ලි වෙන කාගෙවත් ආගමක් වෙනුවෙන් පාවිච්චි වෙන්නෙත් නෑ. තනිකර පෞද්ගලික වෙනවා.
     
    • Like
    Reactions: icepack