උබ මැරිලා ඉපදුනාද ? ආණ්ඩුවෙ කැම්පස් එකකට වැස්සකට හරි අඩිය තිබ්බ එකෙක් දන්නවා බඩට නොකා එකම ඇදුම හැමදාම ඇදගෙන කොල්ලො ඉගෙනගන්න විදින දුක. එහෙව් කැම්පස් එකකට ගිය එකෙක් ජීවිතේට මෙහෙම කතාවක් කියන්නෙ නෑ. උන් තමා නියම දක්ශයෝ. ඔය ප්රයිවට් කැම්පුස් වල පියර බබීල නෙමෙයි![]()
ඉතිං බං පුයර බබා ලා සල්ලි ගෙවලා ඉගෙන ගත්තාම තියෙන අවුල මොකක්ද උඹට?







