පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

    මේ මාතෘකාව මීට ඉස්සෙල්ල කිරියෙ සාකච්චා වෙලා තියනවද දන්නෙ නෑ. ඒත් පවුලක ඉන්න පුලුවන් ලමයි ගාන සීමා කිරීමේ නීතියක් ගේන එක ලන්කාවෙ අවශ්‍යතාවයක් කියල හිතෙන්නෙ නැද්ද.? මේක යෝග්‍යයි කියල හිතන්න මම දකින හේතු.

    1. ලන්කාවෙ ජන සන්ක්‍යාව නියතව තබා ගැනීම.
    2.ලන්කාවෙ ජනකොටස් අනුපාත(demography) නියතව තබා ගැනීම.
    3.වැඩිපුර දරුවන් සිටීම ආර්තිකයට බරක් වීම (පවුලේ වගේම රටේත්).
    4. වැඩිපුර ලමයින් හදන්නෙ (පවුල පාලනයක් නැත්තෙ ) දුගීම පවුල් වල නිසාදුගී ජනග්‍රහනය තවදුරටත් වැඩි වෙලා, රටේ අපරාද වගේම සමාජ ප්‍රශ්න වැඩි වීම.
    5. ඉහත 4 කරුන ආදායම් බෙදීයාමේ විශමතාවය වැඩි විමටත් හේතුවක් වීම.

    මේ දේවල් තමයි මට හිතෙන්නෙ.

    ගොඩක් අත්දැකීම තියන කට්ටිය කිරියෙ ඉන්නවනෙ.., කියපල්ලකො උබලගේ අදහස්..

    මෙහෙම සීමා කිරීමේ නීතියක් ගේනව නම්.., ඒක ගේන්න තියන හැකියාව කොහොමද කියලත් කතා කරමු. සමහර ජනකොටස් මේකට විරුද්ද වෙන්න පුලුවන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    50W

    Member
    Aug 23, 2016
    49
    6
    0
    38
    හෝල්ඩරේ
    හන්දියෙ පාමසි කාරයට නං හොදයි කොන්ඩම් විකිනෙයි උනුකැවුම් වගේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හන්දියෙ පාමසි කාරයට නං හොදයි කොන්ඩම් විකිනෙයි උනුකැවුම් වගේ

    උපත් පාලනය කරන්න වෙන ක්‍රම තියනව
     

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    හම්බයෝ 5, 6 හදනකොට සිංහලය 1. ඊට පස්සේ කෑගහමු හම්බයෝ එපෝ කියල. :lol:
     

    waligamaya

    Well-known member
  • කලයුතු දෙයක්. නමුත් සංවේදී ගැටළු තියනවා, වද සැත්කමකට පසේ එකම ළමය මැරුනොත්, අබදිත උනොත්.

    මේකට හොදම දේ මිනිස්සුන්ගේ සමක තත්වය ඉහලට ගෙන එක, කාන්තාවන්ගේ දැනුම් මට්ටම ඉහලට ගෙන එක.

    මෙදෙකෙන් මේක කරපු රටක් තියනවා, කිව්බව, එගොලගේ දරුවෙක් ලැබෙන ඉනක්ට ගර්බනි කලේ වගේම ඊට පසුව වසර දෙකක් සම්පුර්ණ වැටුප සහිත නිවාඩු දෙනවා. එහම දුන්නා කියල එහෙ පෝලිමේ ළමයි හදනේ නැ. මොකද එහෙ කන්තවම් 50% 70% පමණ උගත් ඉතා ඉහල තලවල රැකියා කරනවා.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    lamayi hadana ek wenas karana ekata wada mamanam kiyanne manussayawa diyunu karanna one ethakota earning eka wadi wenawa,e wageema neethi ennath one parisaraya rakinna,thattu niwasathawa hadenna one thani niwasa walata wada,godak thiyenawa ban eth kerenne nane ekane duka,hamadeema iliwelata wenna ,forest ekata atha thiyanna denna hoda na anthimata haminenna thama wenne O2 nathiwa
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Minissunwa educate karanna oni, hebey ithin eeka me kapedi wena wedak newe.
    Rata palanaya karana minissu hari kemathiy 90% minissu uneducated wenawata, ethakota minissu dena de kaala innawa, thamange ayithiwasakam kada wena eewa gena katha karanne ne. kotinma wahallu wage innawa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව එක පවුලකට ලමයි 2 හො 3 කට සීමා කරානම් හරි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හම්බයෝ 5, 6 හදනකොට සිංහලය 1. ඊට පස්සේ කෑගහමු හම්බයෝ එපෝ කියල. :lol:

    හම්බයන්ටත් ඒ නීතිය පොදුයි.




    කලයුතු දෙයක්. නමුත් සංවේදී ගැටළු තියනවා, වද සැත්කමකට පසේ එකම ළමය මැරුනොත්, අබදිත උනොත්.

    මේකට හොදම දේ මිනිස්සුන්ගේ සමක තත්වය ඉහලට ගෙන එක, කාන්තාවන්ගේ දැනුම් මට්ටම ඉහලට ගෙන එක.

    මෙදෙකෙන් මේක කරපු රටක් තියනවා, කිව්බව, එගොලගේ දරුවෙක් ලැබෙන ඉනක්ට ගර්බනි කලේ වගේම ඊට පසුව වසර දෙකක් සම්පුර්ණ වැටුප සහිත නිවාඩු දෙනවා. එහම දුන්නා කියල එහෙ පෝලිමේ ළමයි හදනේ නැ. මොකද එහෙ කන්තවම් 50% 70% පමණ උගත් ඉතා ඉහල තලවල රැකියා කරනවා.

    හැම ජාතියකම කාන්තාවන්ගෙ ඔලුව හදන්න පුලුවන්ද ලන්කාවෙ. :rolleyes:

    කොහොමත් ලිමිට් එක ලමයි 2ක් දන්න ඕනෙ. 1ක් දැම්මොත් ජනග්‍රහනයේ අඩුවීමක් වෙනවනෙ. 2,3 දැම්මොත් තමයි හරියන්නෙ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවාර්යෙන්ම සම්පත් සීමිතයි ඡනගහණය වැඩි වන තරමට සම්පත් ප්‍රමාණය ඉහල යන්නේ නෑ ඡනතාව වැඩිවෙනවා කියන්නේ ප්‍රශ්න වැඩියි හැම අතින්ම‍‍.ස්ථායි මට්ටමක පවත්වාගෙන යන්න ඔනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lamai hadana eka palena wela tiyenne bun me muslin hatta lamai hadana eka adu kala nam hari

    okun hadana hadilla nisa tamai rate eka wadi

    ඉතින් ඒක තමයි. මුලිස්ම් උන්ට විතරක් නීතියක් දාන්න බෑනෙ ලමයි හදන එක සීමා කරන්න කියල. මුලු ලන්කාවටම දාන්න ඕනෙ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ නිතියට පිටින් ගිහිල්ලා ලමයි හැදුවොත් ඒ ගෑණු පිරිමි අල්ලලා වද සැත්කම් කරන්න ඔනේ .නැත්තම් මුස්ලිම් එවුන් එක්ක ඔව කරන්න බෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක වෙයි සිංහලුන්ට විතරක් .

    ආයේ අටුවා ටීකා ඕනේ නැහැ .දැන් තියෙන නීති ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ සිංහලුන්ට විතරයි .ඔය එකක්වත් දෙමළට හම්බයට නැහැ .:frown:

    මොනවා කරන්නත් එක රටක් නම් රටේ හැමෝටම පොදු නීතියක් තියෙන්න ඕන .දෙමළට එකකුයි හම්බයට වෙනත් එකකුයි සිංහලයට තවත් එකකුයි යාපනේ එකකුයි කොලබ එකකුයි තියෙන්න බැහැ.:frown::dull:

    එකම නීතියක් තියෙන රටක් හදන්න පුළුවන් කොන්දක් තියෙන රටට හිතැති ආණ්ඩුවක් එනකන් ඔව්ව ගගට කපන ඉනි විතරයි:dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ නිතියට පිටින් ගිහිල්ලා ලමයි හැදුවොත් ඒ ගෑණු පිරිමි අල්ලලා වද සැත්කම් කරන්න ඔනේ .නැත්තම් මුස්ලිම් එවුන් එක්ක ඔව කරන්න බෑ.

    ලම‍යි දෙන්නට පස්සෙ වඳ සැතකම කරන්න ඔනෙ ගෑනියි පිරිමියයි දෙන්නම.



    මරුසිරා;20872690 said:
    ඕක වෙයි සිංහලුන්ට විතරක් .

    ආයේ අටුවා ටීකා ඕනේ නැහැ .දැන් තියෙන නීති ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ සිංහලුන්ට විතරයි .ඔය එකක්වත් දෙමළට හම්බයට නැහැ .:frown:

    මොනවා කරන්නත් එක රටක් නම් රටේ හැමෝටම පොදු නීතියක් තියෙන්න ඕන .දෙමළට එකකුයි හම්බයට වෙනත් එකකුයි සිංහලයට තවත් එකකුයි යාපනේ එකකුයි කොලබ එකකුයි තියෙන්න බැහැ.:frown::dull:

    එකම නීතියක් තියෙන රටක් හදන්න පුළුවන් කොන්දක් තියෙන රටට හිතැති ආණ්ඩුවක් එනකන් ඔව්ව ගගට කපන ඉනි විතරයි:dull:

    ඔව් නීතිය හරියට ක්‍රියාතමක වෙන්නෙ නැත්තන් ඔක හරියන්නෙම නෑ තමයි එහෙම උනොත් වෙන්නෙ සිහ්හලුන් තවත් අවු වෙන එක
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව්... හොඳ අදහසක්... මම ළගදි දැක්ක මුස්ලිම් පල්ලියක ඇප්ලිකේෂන් එකක් ළමයින් ගාණ 02 ට වැඩි නම් වැඩි වන එක් ළමයෙක් ගානේ සල්ලි දෙනවා කියලා.... :growl: මොකද දැන් මුස්ලිම් කෙල්ලෝ ඉස්සර වගේ අඩු වයසින් බදින්නේ නෑ... ඉගෙන ගන්න එක තමයි කරන්නේ.... ඊට පස්සේ ඉතිං සන්ෆ්ලවර්ස්ලාගෙ සලාදේ නන්ස්ටොප් වගේ තමයි 1, 2, 3, 4 (ගෑණිගේ වෑල්ව් එක යනකම් ළමයි....) :lol:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Family planning

    During Mrs Bandaranayaka's government (1970-77) family planning come in to effect in big time. Every CTB bus (there was only CTB at that time ) had at least 2-3 advertisements regarding family planning. Preethi condoms and Mithuri contraceptive pills were introduced during those times. I was only an 8-15 year old during that government , but still remember the advertisements.
    A taxi driver telling a father, I CAN ONLY CARRY 5 PASSENGERS, IF YOU HAD A LITTLE FAMILY I CAN TAKE THEM ALL. This ad had a picture of father and mother with some 6-7 kids lining up for a taxi (morris minor 1000).

    And PUNCHI PAWLA RATHTHARAN (this is a family with a son and a daughter) is the main propaganda tool at that time.

    During recent history in China, and it's policies are the laughing stock in world stage. We all know MAO TSUNG try to eradicate mice, flies, sparrows, mosquitos (five nasty pest animals, I cant remember them all ) and disturb the natural environmental cycle and killed some 100 million people. Again in 80s and 90s they had this one child policy. So, every family only allow to have one child. Now those one child policy kids are in their middle ages and their parents are getting old and walking out of the workforce and in to retirement. Within next decade one working person will have to feed 2 of his/her parents in an old age, on top of his/her family. So you not have to be a rocket scientist to work out what's going to happen if we try to force family planning in a small country like ours.

    In Australia each child being paid 5000AUD and encourage to have more children some 20-25 years ago. During 90s the government propaganda ad for a family was "HAVE A DAUGHTER FOR DAD, SON FOR MUM, THIRD CHILD FOR THE COUNTRY" Now those good old days gone, but if you have 5 kids you not have to work. Just work around the welfare system and rake up the DOLE, which is better than working full time.

    My conclusion is, let our people have kids without restricting, and allow the population growth, and let the older generation get the help they deserve from their children (not by just one child or 2 children)
     
    Last edited: