පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.
මේ මාතෘකාව මීට ඉස්සෙල්ල කිරියෙ සාකච්චා වෙලා තියනවද දන්නෙ නෑ. ඒත් පවුලක ඉන්න පුලුවන් ලමයි ගාන සීමා කිරීමේ නීතියක් ගේන එක ලන්කාවෙ අවශ්‍යතාවයක් කියල හිතෙන්නෙ නැද්ද.? මේක යෝග්‍යයි කියල හිතන්න මම දකින හේතු.
1. ලන්කාවෙ ජන සන්ක්යාව නියතව තබා ගැනීම.
2.ලන්කාවෙ ජනකොටස් අනුපාත(demography) නියතව තබා ගැනීම.
3.වැඩිපුර දරුවන් සිටීම ආර්තිකයට බරක් වීම (පවුලේ වගේම රටේත්).
4. වැඩිපුර ලමයින් හදන්නෙ (පවුල පාලනයක් නැත්තෙ ) දුගීම පවුල් වල නිසාදුගී ජනග්‍රහනය තවදුරටත් වැඩි වෙලා, රටේ අපරාද වගේම සමාජ ප්‍රශ්න වැඩි වීම.
5. ඉහත 4 කරුන ආදායම් බෙදීයාමේ විශමතාවය වැඩි විමටත් හේතුවක් වීම.
මේ දේවල් තමයි මට හිතෙන්නෙ.
ගොඩක් අත්දැකීම තියන කට්ටිය කිරියෙ ඉන්නවනෙ.., කියපල්ලකො උබලගේ අදහස්..
මෙහෙම සීමා කිරීමේ නීතියක් ගේනව නම්.., ඒක ගේන්න තියන හැකියාව කොහොමද කියලත් කතා කරමු. සමහර ජනකොටස් මේකට විරුද්ද වෙන්න පුලුවන්නෙ.

මොකද දැන් මුස්ලිම් කෙල්ලෝ ඉස්සර වගේ අඩු වයසින් බදින්නේ නෑ... ඉගෙන ගන්න එක තමයි කරන්නේ.... ඊට පස්සේ ඉතිං සන්ෆ්ලවර්ස්ලා