පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්... හොඳ අදහසක්... මම ළගදි දැක්ක මුස්ලිම් පල්ලියක ඇප්ලිකේෂන් එකක් ළමයින් ගාණ 02 ට වැඩි නම් වැඩි වන එක් ළමයෙක් ගානේ සල්ලි දෙනවා කියලා.... :growl: මොකද දැන් මුස්ලිම් කෙල්ලෝ ඉස්සර වගේ අඩු වයසින් බදින්නේ නෑ... ඉගෙන ගන්න එක තමයි කරන්නේ.... ඊට පස්සේ ඉතිං සන්ෆ්ලවර්ස්ලාගෙ සලාදේ නන්ස්ටොප් වගේ තමයි 1, 2, 3, 4 (ගෑණිගේ වෑල්ව් එක යනකම් ළමයි....) :lol:

    මේක තාමත් 70% සින්හලු ඉන්න රට. ඇයි ඉතින් සින්හලුන්ට වාසි වෙන විදියට පනත් සම්මත කරගන්න බැරි.:dull: සින්හලුන්ට විතරක් නෙමෙයි දෙමල මිනිස්සුන්ටත් වටිනව ලන්කාවෙ ජනකොටස් වල අනුපාතයක් මේ විදියටම තියාගන්න පුලුවන් උනොත්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot][FONT=&quot]

    [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot]

    බැරිවෙන්න හේතුව සරල සිද්ධාන්තයක්....

    [/FONT]ලංකාවේ ජනගහනය [/FONT]10[FONT=&quot] ක් යැයි සිතන්න... සිංහලයින් [/FONT]07[FONT=&quot] යි[/FONT], [FONT=&quot]දමිළයින් [/FONT]02[FONT=&quot] යි[/FONT], [FONT=&quot]මුසල්මානුවන් [/FONT]01[FONT=&quot] යැයි සිතන්න.... යම් කරුණක් අරභයා වාද කිරීමේ දී සිංහලයා [/FONT]3 - 4[FONT=&quot] වශයෙන් දෙකට බෙදේ. දමිළයා[/FONT], [FONT=&quot]මුසල්මානුවා ඒකරාශිවන්නේ තමන්ගේ අරමුණට උඩගෙඩි දෙන පැත්තටය.... ඒ කියන්නේ ඔවුන්ගේ සහය ලබා ගැනීමට නම් ඔවුන් ඉල්ලන මස් රාත්තලම දිය යුතුය..... ඒ අනුව ඔවුන් මොන පැත්තට එකතු වුවත් බහුතරය උන්ගේය....
    [/FONT]
     
    Last edited:

    යූඑන්පී ශ්‍රී ලන්කා එකතු වෙලා එක සින්හල පක්ශයක් හැදාගන්න තිබ්බ නම් හරි.., ඒත් මේ කපේට ඒක වෙන්නෙ නෑනෙ. :dull:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යූඑන්පී ශ්‍රී ලන්කා එකතු වෙලා එක සින්හල පක්ශයක් හැදාගන්න තිබ්බ නම් හරි.., ඒත් මේ කපේට ඒක වෙන්නෙ නෑනෙ. :dull:

    සෝම හාමුදුරුවන් අපවත් වුණු වෙලාවේ ලංකාවේ දේශපාලනයේ රික්තකයක් ආවා සිංහල බෞද්ධ පක්ෂයකට.... ඒකේන් හෙළ උරුමය වාසිය ගත්තා... ඒ වුණත් හෙළ උරුමයට අරමුණට ළං වෙන්න බැරි වුණා... ඒ වුණත් යුද්දය මුල් කාලයේ හෙළ උරුමය මහින්දට ශක්තියක් වුණා... දැනුත් ඒ රික්තකය තියෙනවා... ඊළග මැතිවරණයකදී සිංහල බෞද්ධ අයිතියට හොඳ ඉල්ලූමක් තියෙනවා... කවුරු හරි ඒක තමන්ගේ වාසියට හරවගෙන ඉස්සරහට එයි.... හැබැයි හැමදාම වෙන්නෙත් බොරුවට සිංහලයව කඬේ යවල උන්ගේ අරමුණ ඉෂ්ඨ කරගෙන සිංහලයට පස්ස පැත්ත හරවන එක.....
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මාස ගානක ඉදන් මටත් ඕක ඔලුවට ඇවිත් තිබුනා. එත් අපේ වාහෙලත් එක්ක ඕව කරන්න පුලුවන්ද..? ළමයි 2 වුනොත් අනිවා අවුරුදු 15 යද්දී ජනගහනය අඩු වෙනවා.උබේ පොයින්ට් ටික කිරි ගහට ඇන්න වගේ ලියල තියෙනවා.:(:(:(
     
    • Like
    Reactions: KasunKDP

    waligamaya

    Well-known member
  • During Mrs Bandaranayaka's government (1970-77) family planning come in to effect in big time. Every CTB bus (there was only CTB at that time ) had at least 2-3 advertisements regarding family planning. Preethi condoms and Mithuri contraceptive pills were introduced during those times. I was only an 8-15 year old during that government , but still remember the advertisements.
    A taxi driver telling a father, I CAN ONLY CARRY 5 PASSENGERS, IF YOU HAD A LITTLE FAMILY I CAN TAKE THEM ALL. This ad had a picture of father and mother with some 6-7 kids lining up for a taxi (morris minor 1000).

    And PUNCHI PAWLA RATHTHARAN (this is a family with a son and a daughter) is the main propaganda tool at that time.

    During recent history in China, and it's policies are the laughing stock in world stage. We all know MAO TSUNG try to eradicate mice, flies, sparrows, mosquitos (five nasty pest animals, I cant remember them all ) and disturb the natural environmental cycle and killed some 100 million people. Again in 80s and 90s they had this one child policy. So, every family only allow to have one child. Now those one child policy kids are in their middle ages and their parents are getting old and walking out of the workforce and in to retirement. Within next decade one working person will have to feed 2 of his/her parents in an old age, on top of his/her family. So you not have to be a rocket scientist to work out what's going to happen if we try to force family planning in a small country like ours.

    In Australia each child being paid 5000AUD and encourage to have more children some 20-25 years ago. During 90s the government propaganda ad for a family was "HAVE A DAUGHTER FOR DAD, SON FOR MUM, THIRD CHILD FOR THE COUNTRY" Now those good old days gone, but if you have 5 kids you not have to work. Just work around the welfare system and rake up the DOLE, which is better than working full time.

    My conclusion is, let our people have kids without restricting, and allow the population growth, and let the older generation get the help they deserve from their children (not by just one child or 2 children)

    එකග වෙන්න පුලුඅවන්.

    තනි ළමයා නිසා ච්නේ සමාජ ප්ශ්නයක් අවා. එතකොට එලයාගේ පවුලට මහලු දෙමව්පියන් දෙදෙනෙක් බල ගම්ම වුනා, එකියන්න් පවුලකට මහලු කට්ටිය 4 ක් එක්වුණා. තමන්ගේ දෙවව්පියනුයි, සහකරුහෝ සහකාරියගේ දෙමව්පියනුත්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනිව එක පවුලකට ලමයි 2 හො 3 කට සීමා කරානම් හරි

    na ban issara sinhala paulwala arthikaya kesewethath lamai ona tharam hitiya........ape thathage paulema lamai 11 ....... siya kuburu wada kare.........
    mabai lamai hamoma iskole ariya.......ada hama lamayama karadarayak nathuwa innawa.........:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.
    කැමති කෙනෙක්ට කැමති ලමයි ගානක් හදා ගන්න නිදහස තියේන්න ඔ්න.
    .
    අනික කලාතුරකින් පස් නිවුන් දරුවන් උපදිනව. ඔවුන්ට මොකද කරන්නේ.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.
    කැමති කෙනෙක්ට කැමති ලමයි ගානක් හදා ගන්න නිදහස තියේන්න ඔ්න.
    .
    අනික කලාතුරකින් පස් නිවුන් දරුවන් උපදිනව. ඔවුන්ට මොකද කරන්නේ.?

    මානව හිමිකම් හම්බෙයි තව ටික කාලෙකින් හම්බ ප්‍රතිශතය වැඩි උනාම.

    නිවුන් දරුවන් ලැබෙන එක කලාතුරකින් වෙන දෙයක්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අපේ ආච්චිලා සීයලා ගේ කාලේ පෙති කොපු තිබ්බේ නැති එකේ විපාකේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    During Mrs Bandaranayaka's government (1970-77) family planning come in to effect in big time. Every CTB bus (there was only CTB at that time ) had at least 2-3 advertisements regarding family planning. Preethi condoms and Mithuri contraceptive pills were introduced during those times. I was only an 8-15 year old during that government , but still remember the advertisements.
    A taxi driver telling a father, I CAN ONLY CARRY 5 PASSENGERS, IF YOU HAD A LITTLE FAMILY I CAN TAKE THEM ALL. This ad had a picture of father and mother with some 6-7 kids lining up for a taxi (morris minor 1000).

    And PUNCHI PAWLA RATHTHARAN (this is a family with a son and a daughter) is the main propaganda tool at that time.

    During recent history in China, and it's policies are the laughing stock in world stage. We all know MAO TSUNG try to eradicate mice, flies, sparrows, mosquitos (five nasty pest animals, I cant remember them all ) and disturb the natural environmental cycle and killed some 100 million people. Again in 80s and 90s they had this one child policy. So, every family only allow to have one child. Now those one child policy kids are in their middle ages and their parents are getting old and walking out of the workforce and in to retirement. Within next decade one working person will have to feed 2 of his/her parents in an old age, on top of his/her family. So you not have to be a rocket scientist to work out what's going to happen if we try to force family planning in a small country like ours.

    In Australia each child being paid 5000AUD and encourage to have more children some 20-25 years ago. During 90s the government propaganda ad for a family was "HAVE A DAUGHTER FOR DAD, SON FOR MUM, THIRD CHILD FOR THE COUNTRY" Now those good old days gone, but if you have 5 kids you not have to work. Just work around the welfare system and rake up the DOLE, which is better than working full time.

    My conclusion is, let our people have kids without restricting, and allow the population growth, and let the older generation get the help they deserve from their children (not by just one child or 2 children)

    of course this kind of policy would have it's negatives. but apparently positive would outweigh negatives.

    and 1 kid a family is bad idea, that was a mistake by china. 2,3 are the optimal numbers
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    අනිව එක පවුලකට ලමයි 2 හො 3 කට සීමා කරානම් හරි
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මෙහෙම නීතියක් ගෙනාවොත් මුස්ලිම් අය කරන්නේ පුළුවන් තරම් අඩු වයසින් ළමයි හදන්න ගන්න එක. එතකොට එයාලගේ ගෑනු අත්තම්මලා වෙනකොට තමයි අපේ කට්ටිය අම්මලා වෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම නීතියක් ගෙනාවොත් මුස්ලිම් අය කරන්නේ පුළුවන් තරම් අඩු වයසින් ළමයි හදන්න ගන්න එක. එතකොට එයාලගේ ගෑනු අත්තම්මලා වෙනකොට තමයි අපේ කට්ටිය අම්මලා වෙන්නේ.

    බදින්න පුලුවන් අවම වයස ගැනත් නීතියක් ඔය දැනටමත් ගේන්න යන්නෙ. gsp+ එකට පින් සිද්ද වෙන්න. :)

    ඒත් ඉතින් උබ කියනව වගේ උන් 18 පැන්න ගමන් ලමයි හදයි.., ඒත් ඉතින් ලොකු අවුලක් නෑ අපේ අයත් සාමාන්යෙන් 24,25 වෙද්දි බදිනවනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හබයින්ට එක ළමයෙක් විතරක් හදන්න පුළුවන් වෙන්න නීතියක් ගෙන්න ඕනේ.
    මියෙන්මාර් එකේ වගේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හබයින්ට එක ළමයෙක් විතරක් හදන්න පුළුවන් වෙන්න නීතියක් ගෙන්න ඕනේ.
    මියෙන්මාර් එකේ වගේ..

    එහෙම කරන්න පුලුවන් නම් වඩා හොදයි. ඒත් ලන්කාවෙ ඔක කරන්න අමාරු වෙයි. මුලු රටටම ඔය නීතිය දාන්නත් අමාරු පාටක් තියෙන්නෙ. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ane yako lankawe owa mukuth karan ba kiyala oya mati moleta therenne nadda ?

    කරන්න අමාරුයි තමයි. ඒත් මිනිස්සුන්ට ටික ටික හරි තෙරුම් ගියොත් කරගන්න බැරි වෙන එකෙක්ම නෑ. බොලා ඉතින් එරොප්පෙට වෙලා ලන්කාවට කෙලවෙනකන් බලාගෙන හිටපන් :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කරන්න අමාරුයි තමයි. ඒත් මිනිස්සුන්ට ටික ටික හරි තෙරුම් ගියොත් කරගන්න බැරි වෙන එකෙක්ම නෑ. බොලා ඉතින් එරොප්පෙට වෙලා ලන්කාවට කෙලවෙනකන් බලාගෙන හිටපන් :P

    kela wenakan neme ban aththa kiuwe :( poddak kalapana karala baluwa nan therei owa karanna ba kiyala. owa neme mukuth karanna ba. rata hadannna nan ekko ara hitler wage radical decisions ganna ekek awilla aluthen hadanna one mula idala