පවු බං මිනිස්සු

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    උකස් බඩු ගන්න තැන් වල මිනිස්සු සෑහෙන්න පෝලිමේ. පවු ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි ගන්න වෙන්නැති.
    එදා වේල හොයපු මිනිස්සු කොච්චර අමාරුවෙ ඇතිද?

    මේ මගුල් ලෙඩේ කවදා ඉවර වෙයිද දන්නෑ. :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උකස් බඩු ගන්න තැන් වල මිනිස්සු සෑහෙන්න පෝලිමේ. පවු ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි ගන්න වෙන්නැති.
    එදා වේල හොයපු මිනිස්සු කොච්චර අමාරුවෙ ඇතිද?

    මේ මගුල් ලෙඩේ කවදා ඉවර වෙයිද දන්නෑ. :(

    pau tamay ban
    mona karannada minissunge saraya ura bonne kauda kiyala dannawane itin
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උකස් බඩු ගන්න තැන් වල මිනිස්සු සෑහෙන්න පෝලිමේ. පවු ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි ගන්න වෙන්නැති.
    එදා වේල හොයපු මිනිස්සු කොච්චර අමාරුවෙ ඇතිද?

    මේ මගුල් ලෙඩේ කවදා ඉවර වෙයිද දන්නෑ. :(
    Please contact
    @erozan for economical solutions
    @N A K A M U R A for Chinese aid
    @nicjosh83 for financial support but you will receive only sex support by having a chance bang his wife

    Above men can help you no matter what case is, so better ask them directly,

    Those fuckers will justify anything you say
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    okata thama April wala awrdu kanna raguwe , dan higa kanawa

    mama personally kochara minisunta banna da mask danna , distance tiya ganna kiyala, ahuwe na
    samaharu hina una mata corona na kiyala April wala (dan sapa athi :lol: )

    ඔහොම වෙලා මදි හික්මීමක් නැති පක්කුන්ට (sara wadi nam karanna deyak na), රීල පුක හෝදන එකත් ආණ්ඩුවෙන් කියන ගානට වැටිලා
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒ මිනිස්සුන්ගෙත් වැරැද්දක් ඒක.
    ඔය දුප්පත් මිනිස්සු හැමදාම අපිට බෑ, අපිට මොනවත් හම්බ වුණේ නෑ කිය කිය ඉන්නවා මිසක් දුප්පත්කමෙන් ගොඩ ඒමක් ගැන හිතන්නෙම නෑ. ගෙදර වත්තෙ මොනවත් හිටවගන්නෑ. ආදායම වැඩි කරගන්න, අමතර ආදායමක් හදාගන්න විදිහක් ගැන හිතන්නෙම නෑ.
    ණයට, පොලියට ගන්න පුරුදු වෙච්ච මිනිස්සු ඒකටම ඇබ්බැහි වෙනවා. ඒ ගන්න සල්ලි ටිකත් හරියට කළමණාකරණය කරගන්න දන්නෑ. ආපහු ගෙවන විදිහ ගැන හිතන්නෑ. අතනින් පොලියට අරන් මෙතන ණය පියවනවා. ඉවරයක් නෑ.

    රජයෙනුත් කාලෙන් කාලෙට දුප්පත්කම තුරන් කරන්න කියලා හදන සැලසුම් කිසිම ප්‍රායෝගික බවක් නැති ඒවා. බිම ඉන්න මිනිස්සුන්ව දියණු කරන්න ඕනෙ විදිහ උන්ට තේරෙන්නෑ. බිම ඉන්න මිනිස්සු ගැන දන්න එකෙක්ගෙන් අහන්නෙත් නෑ.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලුවෝ කොහොමත් මෝඩයෝ.
    ආන්ඩුව ඊට වඩා මෝඩ වුනාම තමයි ඔහොම වෙන්නේ. 🤣🤣.

    අප්‍රේල් ලංවෙනකොට කැව්මෝ ටික හෙළ සිරිතට විරිතට පාරපුරා රොත්තට හැමිනෙනවා කියලා දන්න එකේ අප්‍රේල් මුල් සතියෙම පණ ඇදලා හැටහුටාමාරක් මළා පුලුවන්නං තව මැරියල්ලා කියලා කිව්වනං මිට්ටෝ ටික ගූ ගිහිං නැකතට කලිං ගෙදර. 🤡

    දැන් එහෙනං සැපේ. 😊
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    "එකේන භෝගේ භුංජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථං ච නිධාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”

    තමා උපයන ධනයෙන් එක් කොටසක් තමන්ගේ පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ද , කොටස් දෙකක් තම ව්‍යාපාරයන් හෝ ආයෝජන අභිවෘද්ධිය උදෙසා ද, අනෙක් කොටස අනාගතයේ දී එළඹිය හැකි ආපදාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද, සුරක්ෂිතව තැන්පත් කොට තැබිය යුතු බව බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවනෙ බං.

    ඉතින් වැරැද්ද කාගෙද ? මිනිස්සුන්ගෙමනේ මචං. තමන්ගේ මූලික අවශ්‍යයතා ප්‍රමුඛත්වගත කරගැනීමේ දුර්වල කමනේ. පොල් කඩන එකා ගහක පොල් කඩන්න රුපියල් 200 ක් ගන්නවා පොල් ගෙඩිදෙකක් එක්ක. දවසට ගස් 10 ක් නැග්ගනම් රුපියල් 2000 යි ගෙඩි 20 රුපියල් 50 ගානේ විකිණුවත් රුපියල් 1000 යි. ඔක්කොම 3000 යි දවසට. මාසෙට දවස් 20 ක් වැඩ කලත් 60 000 ක්.

    කුලී වැඩ කරන කෙනා දවසට 2000 ක් වත් ගන්නවා දවස් 20 ක් වැඩ කලා නම් 40000 ක්.

    ඒ උනාට උන් කරන්නෙ ගෙදර හවසට පාන් රාත්තලක් අරන් යන ගමන් ඉතිරි ඔක්කොම සල්ලි වලින් එක්කෝ බොනවා, නැත්නම් ගංජා ගහනවා, නැත්නම් බඩු ගහනවා, එහෙමත් නැත්නම් රේස් බුකියේ අස්සයෝ දුවෝනවා

    නැත්නම් තමුන්ගේ තරම නොදැන වටේ පිටේ ගෙවල් වල ඈයින්ට පේන්න ෆිනෑන්ස් දාලා ලොකු වාහනයක් ගන්නවා, පත ගෙවල් ගහනවා, හයි ෆයිබඩු ගන්නවා. ඔක්කොම ණය වෙලා.

    ඉතින් වරද මිනිස්සුන්ගෙමයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx

    ඒ වුනාට අද 40000-60000 පවුලක් ජීවත් කරවන්න අමාරුයි.. ළමයින්ගේ අධ්‍යාපනයටම වියදම් කරන්න වෙනවා සෑහෙන්න. සාමාන්‍ය ගේක කුලියම කීයක්ද? මම දන්න මිනිස්සු ඉන්නවා බොන්නේ නෑ. ඒ වුනාට එක සතියක් ලෙඩ වුනොත් අනාතයි..ඉස්සර වගේ නෙමේ දෑන් හෑමදේම සල්ලි වලට ගන්න වෙලා තියෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර පලාතේ.. බඩු මාර ගණන්.. ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න වුනොත් පට්ට වියදම්.. දරුවෝ ඉන්න මිනිස්සුන්ට හරි අමාරුයි ගේම ගහන්න
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උකස් බඩු ගන්න තැන් වල මිනිස්සු සෑහෙන්න පෝලිමේ. පවු ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි ගන්න වෙන්නැති.
    එදා වේල හොයපු මිනිස්සු කොච්චර අමාරුවෙ ඇතිද?

    මේ මගුල් ලෙඩේ කවදා ඉවර වෙයිද දන්නෑ. :(
    දුක් වෙලා වැඩක් නෑ මචන් රටේ හැටියට තමයි පාලකයෝ පත් වෙන්නෙත්.. අපේ රටේ උන්ට කන්න නැති උනාත් ලක්සෙට කොඩිය දාගෙන ඉන්න ඕන... අවුරුදු 5න් පහට පුදුම වාහන වියදමක් කරන රටක මෙහෙම හරි දුවන එකත් පුදුමයි... සෝබන වැඩ වලට සල්ලි නාස්ති කරපු රටක් හිගන්නු නොවුනොත් තමා පුදුම...