ගෙදර ගෑනු කෙනාට පුලුවන් බිම්මල් හදන්න, මල් පැල හදන්න, කඩයප්පම් හදන්න, ඇඳුම් මහන්න, කේක් හදන්න. ක්‍රම සහ විදි තියෙනවා මචං නැත්තෙ නෑ.ඒ වුනාට අද 40000-60000 පවුලක් ජීවත් කරවන්න අමාරුයි.. ළමයින්ගේ අධ්‍යාපනයටම වියදම් කරන්න වෙනවා සෑහෙන්න. සාමාන්‍ය ගේක කුලියම කීයක්ද? මම දන්න මිනිස්සු ඉන්නවා බොන්නේ නෑ. ඒ වුනාට එක සතියක් ලෙඩ වුනොත් අනාතයි..ඉස්සර වගේ නෙමේ දෑන් හෑමදේම සල්ලි වලට ගන්න වෙලා තියෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර පලාතේ.. බඩු මාර ගණන්.. ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න වුනොත් පට්ට වියදම්.. දරුවෝ ඉන්න මිනිස්සුන්ට හරි අමාරුයි ගේම ගහන්න
ගේමක් ගහන එකෙක්ට බැරි නෑ බං.අනික ලංකාවේ අද්‍යයාපනයයි, සෞඛ්‍යයයි ෆ්‍රී.
)
