පවු බං මිනිස්සු

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ වුනාට අද 40000-60000 පවුලක් ජීවත් කරවන්න අමාරුයි.. ළමයින්ගේ අධ්‍යාපනයටම වියදම් කරන්න වෙනවා සෑහෙන්න. සාමාන්‍ය ගේක කුලියම කීයක්ද? මම දන්න මිනිස්සු ඉන්නවා බොන්නේ නෑ. ඒ වුනාට එක සතියක් ලෙඩ වුනොත් අනාතයි..ඉස්සර වගේ නෙමේ දෑන් හෑමදේම සල්ලි වලට ගන්න වෙලා තියෙන්නේ විශේෂයෙන්ම බස්නාහිර පලාතේ.. බඩු මාර ගණන්.. ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න වුනොත් පට්ට වියදම්.. දරුවෝ ඉන්න මිනිස්සුන්ට හරි අමාරුයි ගේම ගහන්න
    ගෙදර ගෑනු කෙනාට පුලුවන් බිම්මල් හදන්න, මල් පැල හදන්න, කඩයප්පම් හදන්න, ඇඳුම් මහන්න, කේක් හදන්න. ක්‍රම සහ විදි තියෙනවා මචං නැත්තෙ නෑ.

    ගේමක් ගහන එකෙක්ට බැරි නෑ බං.අනික ලංකාවේ අද්‍යයාපනයයි, සෞඛ්‍යයයි ෆ්‍රී.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගෙදර ගෑනු කෙනාට පුලුවන් බිම්මල් හදන්න, මල් පැල හදන්න, කඩයප්පම් හදන්න, ඇඳුම් මහන්න, කේක් හදන්න. ක්‍රම සහ විදි තියෙනවා මචං නැත්තෙ නෑ.
    එහෙම කරන අයත් ඉන්නවා.. අන්න ඒ වගේ දේවල් වලට උදව් කරන ආයතන ඕනේ. බලනකොට අන්තිමට ලන්කාවේ වෙලා තියෙන්නේ ඒ මිනිස්සුන්ව ආයතන වලින් හූරන් කන එක.. ක්ෂුද්‍ර මූල්ය ණය කියලා වුනේ ඒක.. කොරොනා වල බලපෑම මේ මිනිස්සුන්ට එන්නේ දෑන් තමා..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මමත් ඇතුළුව බහුතර මිනිසුන්ගේ තමයි වරද.. දේශපාලන වහලුන් වෙලා හැමදේම නොමිලේ ගන්න පුරුද්ද ඇතිකරා..හැමදේටම දෙස්පාලුවා පස්සේ දුවන පුරුද්ද ඇතිකරගත්තා...නොමිලේ පෝර දෙනවා කිව්වම පොඩි වාසියට මිනිස්සු දේශපාලන වහල්ලු උනා ඒ වගේම කරා, රට ජාතිය ආගම කියන සංවේදී කාරණා උඩට ගෙනත් දේශපාලන වාසි ගත්තා... ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ මග යනවා යයි කියාගත් පිරිසක් දේශපාලකයන්ට අවඩන්න පටන්ගත්තා...චීවරය දේශපාලනයට භාවිතා උණා...අපි ඒ දවස්වල චන්දෙදි බැලුවේ එක්තරා කණ්ඩායමක් චරිත සහතිකය දෙන පැත්ත, ඒ සහතිකයට චන්දය පාවිච්චි කළා..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    okata thama April wala awrdu kanna raguwe , dan higa kanawa

    mama personally kochara minisunta banna da mask danna , distance tiya ganna kiyala, ahuwe na
    samaharu hina una mata corona na kiyala April wala (dan sapa athi :lol: )

    ඔහොම වෙලා මදි හික්මීමක් නැති පක්කුන්ට (sara wadi nam karanna deyak na), රීල පුක හෝදන එකත් ආණ්ඩුවෙන් කියන ගානට වැටිලා
    Umbe kathawa hari hikmeemak nathi fons lata. Eth hariyata hama precaution ekakma gaththa hariyata parissam una minissunta thamai eketh paduwa. Ehema minissu kochchara athida anith fakayalage paw gewana.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    okata thama April wala awrdu kanna raguwe , dan higa kanawa

    mama personally kochara minisunta banna da mask danna , distance tiya ganna kiyala, ahuwe na
    samaharu hina una mata corona na kiyala April wala (dan sapa athi :lol: )

    ඔහොම වෙලා මදි හික්මීමක් නැති පක්කුන්ට (sara wadi nam karanna deyak na), රීල පුක හෝදන එකත් ආණ්ඩුවෙන් කියන ගානට වැටිලා
    corona na wage stats dunne kawda ban. ehema karapu pakkuntat hena gahanna one.
     
    • Like
    Reactions: Identity

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉස්සර රත්තරං ගත්ත උන් අද ගොඩ, බලපං පවුමකට කීයක් හම්බෙනවද කියල. රත්තරං තියන් ඉන්නෙ ඔය වගේ වෙලාවක ගන්න නේද....
     
    • Like
    Reactions: Roxxy2K

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795
    113
    "එකේන භෝගේ භුංජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථං ච නිධාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”


    තමා උපයන ධනයෙන් එක් කොටසක් තමන්ගේ පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ද , කොටස් දෙකක් තම ව්‍යාපාරයන් හෝ ආයෝජන අභිවෘද්ධිය උදෙසා ද, අනෙක් කොටස අනාගතයේ දී එළඹිය හැකි ආපදාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද, සුරක්ෂිතව තැන්පත් කොට තැබිය යුතු බව බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවනෙ බං.

    ඉතින් වැරැද්ද කාගෙද ? මිනිස්සුන්ගෙමනේ මචං. තමන්ගේ මූලික අවශ්‍යයතා ප්‍රමුඛත්වගත කරගැනීමේ දුර්වල කමනේ. පොල් කඩන එකා ගහක පොල් කඩන්න රුපියල් 200 ක් ගන්නවා පොල් ගෙඩිදෙකක් එක්ක. දවසට ගස් 10 ක් නැග්ගනම් රුපියල් 2000 යි ගෙඩි 20 රුපියල් 50 ගානේ විකිණුවත් රුපියල් 1000 යි. ඔක්කොම 3000 යි දවසට. මාසෙට දවස් 20 ක් වැඩ කලත් 60 000 ක්.

    කුලී වැඩ කරන කෙනා දවසට 2000 ක් වත් ගන්නවා දවස් 20 ක් වැඩ කලා නම් 40000 ක්.

    ඒ උනාට උන් කරන්නෙ ගෙදර හවසට පාන් රාත්තලක් අරන් යන ගමන් ඉතිරි ඔක්කොම සල්ලි වලින් එක්කෝ බොනවා, නැත්නම් ගංජා ගහනවා, නැත්නම් බඩු ගහනවා, එහෙමත් නැත්නම් රේස් බුකියේ අස්සයෝ දුවෝනවා

    නැත්නම් තමුන්ගේ තරම නොදැන වටේ පිටේ ගෙවල් වල ඈයින්ට පේන්න ෆිනෑන්ස් දාලා ලොකු වාහනයක් ගන්නවා, පත ගෙවල් ගහනවා, හයි ෆයිබඩු ගන්නවා. ඔක්කොම ණය වෙලා.

    ඉතින් වරද මිනිස්සුන්ගෙමයි.
    Hondeta Pol kadena ekek 5000 hoyenewa dawal 1 weddi…hawaseta down
     
    • Like
    Reactions: S_M_S and Roxxy2K

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කලුවෝ කොහොමත් මෝඩයෝ.
    ආන්ඩුව ඊට වඩා මෝඩ වුනාම තමයි ඔහොම වෙන්නේ. 🤣🤣.

    අප්‍රේල් ලංවෙනකොට කැව්මෝ ටික හෙළ සිරිතට විරිතට පාරපුරා රොත්තට හැමිනෙනවා කියලා දන්න එකේ අප්‍රේල් මුල් සතියෙම පණ ඇදලා හැටහුටාමාරක් මළා පුලුවන්නං තව මැරියල්ලා කියලා කිව්වනං මිට්ටෝ ටික ගූ ගිහිං නැකතට කලිං ගෙදර. 🤡

    දැන් එහෙනං සැපේ. 😊
    අර සිගරට් පැකට් වල පිළිකාවලට ගහලා තියෙන ව වගේ හෙට රොත්ත පිටින් ගිහිල්ලා මැරෙන්න යන්න.. ඒකට අල්ලා ගෙන තුරුල් වෙලා corona ඔබත් ඔබේ පවුල ටත්.. දරුවා ටත් දෙමවුපියන් ටත් බෝ කර මෝඩයන් සේ මිය යන්න.
    ඔයාලා මැරුණ ම අපි ට ඔයාලගෙ සම්පත් ඉතුරු වෙනවා.
    එතකොට ෂෝක්. කියලා ad එක දාන්න ඕන මුන්ට තේරෙන්නේ එහෙම කිව්වම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    හැම රටවලම ලෙඩේ තිබ්බා . අපෙ ආන්ඩුව පිස්සු කෙලියා. දෙක ජනතාව තාම පිස්සු කෙලිනව . කොරොනා එක්කම රටත් හැදිගෑවිල යනවා සුවර්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    දැන් ශැපද
    Mahinda-yoga.jpg