පවු බන් මේ මිනිස්සු..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පවු බන් මේ මිනිස්සු, හිගා කනවා වගේ තමයි ඉතින්. ගොඩක් අහිංසකයි. මාර ගේමක් දෙනවා ඇති ජිවත් වෙන්න. ඒ අතින් අපි ගොඩක් පින් කරලා තියනවා මිට වඩා ගොඩක් හොද ජිවිත ගත කරන්න.

    මේකේ ඉන්න ට්‍රාන්ස්ලේට් කරන මනුස්සයත් නියමයි. මේ ගෙදර අම්මත් හොදට ඉගන ගත්තු කෙනෙක් වගේ පේනවා, එත් ගෙවල් වල වැඩ..

    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඒ මිනිස්සු හිතන් ඉන්නවා තව මිනිස්සු කොට්ඨාසයකට සාපේක්ෂව ඒ මිනිස්සු පිං කරලා තියනවා කියලා. අපි හිතන් ඉන්නවා ඒ මිනිස්සුන්ට වඩා අපි පිං කරලා තියෙනවා කියලා. ඒත් ඇත්තටම????

    එදා වේල කනවා, ආස දෙයක් ගන්න නෑ, ගමනක් බිමනක් යන්න නෑ. මාර stress මට නම් දැන් මේ ජීවිතේ. රට යන්න පුළුවන් try කරලා. ඒත් ඒක නෙමෙයි මම හොයන ජීවිතේ. කාලකන්නි අපේ ජීවිත මොනතරම් අගාධයකට දාලද.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    සරල, අවන්ක සිනහව ඒ මිනිස්සුන්ගෙ 💚

    පොඩි වුනත් පිලිවෙලට තියන් ඉන්නව ගෙදර.. දුව ඉගනගන්න වැඩ හොදටම කරන කෙනෙක් වගේ පොත්ටික හරිම පිලිවෙලට තියන් ඉන්න විදියට..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ලංකාවේ මිනිස්සු පව් නෑ. විහින්ම කෙලෝ ගත්ත ජාතියක්.
    ලේසියෙන් අන්දන්න පුළුවන්. පක්ස වලට ජාති වලට ආගම් වලට බෙදවන්න පුලුවන්.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඒ මිනිස්සු හිතන් ඉන්නවා තව මිනිස්සු කොට්ඨාසයකට සාපේක්ෂව ඒ මිනිස්සු පිං කරලා තියනවා කියලා. අපි හිතන් ඉන්නවා ඒ මිනිස්සුන්ට වඩා අපි පිං කරලා තියෙනවා කියලා. ඒත් ඇත්තටම????

    එදා වේල කනවා, ආස දෙයක් ගන්න නෑ, ගමනක් බිමනක් යන්න නෑ. මාර stress මට නම් දැන් මේ ජීවිතේ. රට යන්න පුළුවන් try කරලා. ඒත් ඒක නෙමෙයි මම හොයන ජීවිතේ.
    කාලකන්නි අපේ ජීවිත මොනතරම් අගාධයකට දාලද.
    Sad truth :(
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    ඒ මිනිස්සු හිතන් ඉන්නවා තව මිනිස්සු කොට්ඨාසයකට සාපේක්ෂව ඒ මිනිස්සු පිං කරලා තියනවා කියලා. අපි හිතන් ඉන්නවා ඒ මිනිස්සුන්ට වඩා අපි පිං කරලා තියෙනවා කියලා. ඒත් ඇත්තටම????

    එදා වේල කනවා, ආස දෙයක් ගන්න නෑ, ගමනක් බිමනක් යන්න නෑ. මාර stress මට නම් දැන් මේ ජීවිතේ. රට යන්න පුළුවන් try කරලා. ඒත් ඒක නෙමෙයි මම හොයන ජීවිතේ. කාලකන්නි අපේ ජීවිත මොනතරම් අගාධයකට දාලද.
    yanna puluwannam paleyan ban..mona hithannada. api hithana jeewithe lakepankawe malata uda wenne nehe
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕවට පව් කියන්න එපා, හැටන් අරහෙන් මෙහෙන් ඇවිල්ල කොළඹ හොඳම තැන් වල රෙසෙවේශන් අල්ලගෙන ටවුන් කිට්ටුව පහසුකම් ටික අරගෙන ඉන්නවා ජිවිතේට යන්නෙ නෑ. රස්සාවක කරන කොල්ලො, හෝමාගම මාළඹේ ඉඩම් අරන් පාරට නාස්ති වෙනවා. ඔය එකෙක්ට ඔය පැත්තකින් ගෙයක් අරන් දුන්නත් හෙට ඒක විකුණල කොළඹ MC ඇතුලෙ මුඩුක්කුවට එනවා.

    මිනිස්සු ණය වෙලා මිලියන් ගණන් දීල ගන්න ඉඩම් වල එහාපැත්තෙ රෙසවේශන් වල මුන් පෙට්ටි අටවගෙන සාදාරණව ඉන්න මිනිස්සුන්ටත් වදයක් වෙනවා. කාලකණ්නි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    ඕවට පව් කියන්න එපා, හැටන් අරහෙන් මෙහෙන් ඇවිල්ල කොළඹ හොඳම තැන් වල රෙසෙවේශන් අල්ලගෙන ටවුන් කිට්ටුව පහසුකම් ටික අරගෙන ඉන්නවා ජිවිතේට යන්නෙ නෑ. රස්සාවක කරන කොල්ලො, හෝමාගම මාළඹේ ඉඩම් අරන් පාරට නාස්ති වෙනවා. ඔය එකෙක්ට ඔය පැත්තකින් ගෙයක් අරන් දුන්නත් හෙට ඒක විකුණල කොළඹ MC ඇතුලෙ මුඩුක්කුවට එනවා.
    YATIN GAMAK YANNA
    man baluwa unge organization ekeng selected ewa thama denna utaa
     
    • Like
    Reactions: Solo Rider

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Aniwa meka moo enawa kiyala danagena ge clean karala ehema gahapu gemak...translate karapu eka thmaa gema denne....nattan suddekta gewal video karanna denne kawda ban eka parama..ge athule un mona kara kara innawada dan na...eka parama athulata aran giya