පවු බන් මේ මිනිස්සු, හිගා කනවා වගේ තමයි ඉතින්. ගොඩක් අහිංසකයි. මාර ගේමක් දෙනවා ඇති ජිවත් වෙන්න. ඒ අතින් අපි ගොඩක් පින් කරලා තියනවා මිට වඩා ගොඩක් හොද ජිවිත ගත කරන්න.
මේකේ ඉන්න ට්‍රාන්ස්ලේට් කරන මනුස්සයත් නියමයි. මේ ගෙදර අම්මත් හොදට ඉගන ගත්තු කෙනෙක් වගේ පේනවා, එත් ගෙවල් වල වැඩ..
මේකේ ඉන්න ට්‍රාන්ස්ලේට් කරන මනුස්සයත් නියමයි. මේ ගෙදර අම්මත් හොදට ඉගන ගත්තු කෙනෙක් වගේ පේනවා, එත් ගෙවල් වල වැඩ..
Last edited: