පස්නයක්

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    පෘථිවියේ ජර්මන් සස්පෙන්ෂන් තියෙන්නේ ඒකයි.
    ප්‍රශ්න තියෙනවා ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර පුසගේ දෙකන් එකකට අගිල්ලන් පොඩි පාරක් දුන්න නම් හොදටම තේරේවි

    වහ බීලා පණ අදිද්දී, පෘථිවිය පැතලි බව ඔබට පසක් වනු ඇත පින්වත
    මැරුණම උඩ යන වෙලාවට හරියටම දැන් ගන්න්න පුළුවන්
    ------ Post added on Jun 11, 2022 at 1:48 PM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    කේන්ද්‍රය දෙසට කෝණික ප්‍රවේගය වැඩි වෙනව මචං. විශාලත්වයෙන් නෙමේ දිශාවෙන්
    ubata mongal da yako ... kendraya desata konika prawegaya kiyala ekak na physics wala .. dishaawa thiyenne suuryaya haraha bramana thalayata lambakawa ... dhishaawa wadi wenne kohomada ... :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ubata mongal da yako ... kendraya desata konika prawegaya kiyala ekak na physics wala ..
    sorry කෝණික ප්‍රවේගය නෙමේ ප්‍රවේගය කේන්ද්‍රය දෙසට වැඩි වෙනව
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    sorry කෝණික ප්‍රවේගය නෙමේ ප්‍රවේගය කේන්ද්‍රය දෙට වැඩි වෙනව
    kendraya desata mona prawegayada ... kendray desata prawegaya wibhedhanaya karama 0 yi ... konaya 90 degrees nisa ...
    1654944680331.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    kendraya desata mona prawegayada ... kendray desata prawegaya wibhedhanaya karama 0 yi ... konaya 90 degrees nisa ...
    View attachment 174059

    විභේදන කතාවක් නෙමේ
    අනික විභේදනය කරන්න පුලුවන් බලයන් විතරයි :D

    ප්‍රවේගයේ දිශාව හැම තිස්සෙම හැරෙනව. ඒකයි ප්‍රවේගය වැඩි වෙනව කියන්නෙ. නැතුව ප්‍රවේගයේ විශාලත්වයෙන් නෙමේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    විභේදන කතාවක් නෙමේ
    අනික විභේදනය කරන්න පුලුවන් බලයන්න් විතරයි :D

    ප්‍රවේගයේ දිශාව හැම තිස්සෙම හැරෙනව. ඒකයි ප්‍රවේගය වැඩි වෙනව කියන්නෙ. නැතුව ප්‍රවේගයේ විශාලත්වයෙන් නෙමේ
    pissuda miniho ... ප්‍රක්ශිප්ත model karanne prawegaya wibhedhanaya karala ... uba maths karala thiyeda ... nathnam oowa amathaka karala daapan ...

    Projectile-Motion-1.png
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    pissuda miniho ... ප්‍රක්ශිප්ත model karanne prawegaya wibhedhanaya karala ... uba maths karala thiyeda ... nathnam oowa amathaka karala daapan ...

    Projectile-Motion-1.png
    ප්‍රවේගවලට තිරස් සිරස් සංරචක ඇති. මට මතක නෑ (මතක් කරල දුන්නට තෑන්ක්ස්)
    ඒත් මම අර කලින් කිව්ව කතාව
    කේන්ද්‍රය දෙසට ත්වරණයක් තියෙනව කිව්වෙ. ඒක හරි
    ඒක විභේදනයෙන් කතා කරන දෙයක් නෙමේ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    පෙට්‍රෝල් නැතුව පෝලිමේ.. උබ මේ පයියක් කතා කරනවා...
     
    • Haha
    Reactions: AnuradhaRa

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    එක කැන්සල් වෙනවා නේද කේන්ද්‍ර අපසාරී බලයෙන්...කොහොමත් ත්වරණයක් එක පැත්තකට විතරක් තියෙන්නේ නෑනේ.තියෙනවා නන් ත්වරණයේ පැත්තට වස්තුව යන්න ඕනි...කැන්සල් වෙන නිසයි එක තැන තියෙන්නේ.. 🤔🤔
    ගතික සමතුලිතතාව :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    1. පෘතුවිය ඒකාකාර කෝනික වේගයකින් තමා හිරු වට භ්‍රමනය වෙන්නෙ. නිව්ටන්ගෙ පලවන නියමයට අනුව අරීය ප්‍රවේගය අපිට දනෙන්නේ නෑ.(ඒක ඒකාකාර නිසා)
    2. කේන්ද්‍ර අභිසාරී ත්වරනයක් තිබ්බ පමනින් වස්තුවක් කෙන්ද්‍රය දෙසට යන්නේ නෑ.පෘතුවිය ඉලිප්සාකාර පථයක ගමන් කරන නිසා යම් යම් තෑන් වලදී අරය වෙනස් වෙනවා.ඒත් ගොඩාක් තෑන්වල අරය නියතවම වගේ තමා තියෙන්නේ.F=GmM/R2 හ F=mv2/R අනුව පෘතිවිය ගමන් කරන වේගය වෙනස් වීම මත තමා අරය වෙනස් වෙන්නේ.එහෙම තමා සූර්ය දෙසට පෘතුවිය ලන්වෙන්නේ(super nova එකට කලින්)
     
    • Like
    Reactions: AnuradhaRa