අපි හරියට පද්ධතියෙ කොටසක් වෙලා නෑනෙවාහනේ වංගුවක් ගන්නකොට අපිව පැත්තට ඇල වෙනව
අපි හරියට පද්ධතියෙ කොටසක් වෙලා නෑනෙවාහනේ වංගුවක් ගන්නකොට අපිව පැත්තට ඇල වෙනව
වහ බීලා පණ අදිද්දී, පෘථිවිය පැතලි බව ඔබට පසක් වනු ඇත පින්වතමට වහ ටිකක් දෙන්න අයියේ![]()
මැරුණම උඩ යන වෙලාවට හරියටම දැන් ගන්න්න පුළුවන්වහ බීලා පණ අදිද්දී, පෘථිවිය පැතලි බව ඔබට පසක් වනු ඇත පින්වත
ubata mongal da yako ... kendraya desata konika prawegaya kiyala ekak na physics wala .. dishaawa thiyenne suuryaya haraha bramana thalayata lambakawa ... dhishaawa wadi wenne kohomada ...කේන්ද්‍රය දෙසට කෝණික ප්‍රවේගය වැඩි වෙනව මචං. විශාලත්වයෙන් නෙමේ දිශාවෙන්

sorry කෝණික ප්‍රවේගය නෙමේ ප්‍රවේගය කේන්ද්‍රය දෙසට වැඩි වෙනවubata mongal da yako ... kendraya desata konika prawegaya kiyala ekak na physics wala ..
kendraya desata mona prawegayada ... kendray desata prawegaya wibhedhanaya karama 0 yi ... konaya 90 degrees nisa ...sorry කෝණික ප්‍රවේගය නෙමේ ප්‍රවේගය කේන්ද්‍රය දෙට වැඩි වෙනව
kendraya desata mona prawegayada ... kendray desata prawegaya wibhedhanaya karama 0 yi ... konaya 90 degrees nisa ...
View attachment 174059

pissuda miniho ... ප්‍රක්ශිප්ත model karanne prawegaya wibhedhanaya karala ... uba maths karala thiyeda ... nathnam oowa amathaka karala daapan ...විභේදන කතාවක් නෙමේ
අනික විභේදනය කරන්න පුලුවන් බලයන්න් විතරයි
ප්‍රවේගයේ දිශාව හැම තිස්සෙම හැරෙනව. ඒකයි ප්‍රවේගය වැඩි වෙනව කියන්නෙ. නැතුව ප්‍රවේගයේ විශාලත්වයෙන් නෙමේ
ප්රවේගවලට තිරස් සිරස් සංරචක ඇති. මට මතක නෑ (මතක් කරල දුන්නට තෑන්ක්ස්)pissuda miniho ... ප්‍රක්ශිප්ත model karanne prawegaya wibhedhanaya karala ... uba maths karala thiyeda ... nathnam oowa amathaka karala daapan ...
![]()
ගතික සමතුලිතතාවඑක කැන්සල් වෙනවා නේද කේන්ද්‍ර අපසාරී බලයෙන්...කොහොමත් ත්වරණයක් එක පැත්තකට විතරක් තියෙන්නේ නෑනේ.තියෙනවා නන් ත්වරණයේ පැත්තට වස්තුව යන්න ඕනි...කැන්සල් වෙන නිසයි එක තැන තියෙන්නේ..![]()
