පස්වන දවසේ ඇය මිය ගියාය..............!!
ඇයගේ නම Katie Kirkpatrick,වයස අවුරුදු 21,ඇයට එහා
පැත්තෙන් සිටින්නේ Nick,වයස අවුරුදු 23
2005 ජනවාරි 11 වන දින ඔවුන් දෙපලගේ විවාහයයි.Katie දරුණු
පිළිකාවකින් පෙලෙන අතර Nick ඇයගේ ප්රතිකර්ම වාරයක් අවසන්
වන තුරු බලා සිටියේය. (පළමු රුපය)
Katie වේදනාව සමග සටන් කරමින් වේදනා නාශක ගෙන ඉතා
ආශාවෙන් විවාහය සමරන්න සුදානම් වුන.ඇයගේ මංගල ඇදුම
කිහිපවිටක්ම වෙනස් කිරීමට සිදු වුයේ ඇයගේ බර දිනෙන් දින අඩු වන
බැවිනි.(දෙවන රුපය)
පිළිගැනීමේ කවුන්ටරය වෙත ඇයගේ ඔක්සිජන් ටැංකිය ගෙනවිත්
තිබිණි.උත්සවය මුළුල්ලේම ඇයට ඔක්සිජන් ලබා දීමට දොස්තරවරු
අණ කර තිබු බැවිනි.එහි සිටගෙන සිටින්නේ Nick ගේ මව සහ පියාය.
(තුන්වන රුපය)
Katie රෝද පුටුව මත සිටියදී Nick ගේ යහළුවන් Katie වෙනුවෙන්
ගීත ගැයුවේය.(හතරවන රුපය)
උත්සවය අතර තුර Katie මදක් විවේක ගත්තේ හුස්ම ඇල්ලීමට හා
ඇයගේ මහත් වේදනාව ඇයට වැඩි වෙලාවක් සිටගෙන සිටීමට
නොදෙන නිසයි.(පස්වන රුපය)
උත්සවයේ සිටි සියලු අමුත්තන්ගේ ඇස වල කදුළු පුරවමින් හැගීම් බර
විවාහයක අවසානය.(හයවන රුපය)
විවාහයෙන් දවස පහකට පසු Katie මෙලොවින්
සමුගත්තේය.පෙම්වතියකගේ ඇති එක් මහත් ආශාවක් වන්නේ විවාහ
දිනයයි.ඒ ලස්සන දිනය එනතුරු ඇගිලි ගනිමින් සුදානම් වන්නේ
අවුරුද්දක් පමණ ඉහතින්ය.ඒ දුර්වල යුවතිය මංගල ඇදුමින් සැරසී දුක
සගවා සිනාසී සිටින අයුරු හොදින් බලන්න.ඇයව සතුටු කිරීමට
ඇයගේ අවසාන සිහිනය සැබෑ කර වූ ඒ පෙම්වතා හට අපගේ ආචාර!!!