පළමු පෙමවත් නැති එවුන්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,901
    6,555
    113
    ගග අද්දර
    මේ බුට් කාපු උනුත් පළමු පෙම නෑ කියාගෙන ආපුවම හරියන්නේ නෑ නෙ ඉතිං

    :oo::oo::oo: හරිනේ ඕයි උනුත් හිතින් ලව් කලාට උන්ට කෙල්ලෝ ලව් කරලා නැහැනේ
    ඒ නිසා උනුත් අදාලයි...
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?

    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled:

    ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ කියලා දුක් වෙන්න එපා බන්. උඹට වඩා අනාත සීන් එකේ ඉන්න උන් මේ ලෝකේ ඕනේ ඉන්නව. :rolleyes:

    ගොඩක් උන්ට මගේ විස්තරේ ඇහුවම " තෝ මොකටද මෙච්චර කල් ජීවත් උනේ ? " කියලා අහන්න හිතෙයි. මොකෝ කරන්නේ ඉතින් ලබා උපන් හැටි තමා. හිතට එකඟව බලු වැඩ කරන්නත් බැහැ, අනේ මන්දා කරුමේ තමා ඉතින් ( ගිය ආත්මේ හිටු කියලා බලු වැඩ කරන්න ඇති ඒක තමා මේ ආත්මේ ටොපිය හම්බ උනේ.) :(
     
    :yes::yes::yes:
    :(:(:(:(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    kash123:20332109 said:
    තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?

    ube hitha kellonta yanne na kollonta witharai yanne kiyala uba kiwa kiyala mata witharada mathaka :rofl::P

    දැන් මම කිව්වාද කෙල්ලෙක් ගැන?? ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන්න පුලුවන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර විතරද?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    LazyLizard:20332188 said:
    මේ බුට් කාපු උනුත් පළමු පෙම නෑ කියාගෙන ආපුවම හරියන්නේ නෑ නෙ ඉතිං

    හම්මේ මේක දැකලා , අරුන්ට කළකිරෙන්න ඇති
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    .::J@S::.:20332278 said:
    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled:

    ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ කියලා දුක් වෙන්න එපා බන්. උඹට වඩා අනාත සීන් එකේ ඉන්න උන් මේ ලෝකේ ඕනේ ඉන්නව. :rolleyes:

    ගොඩක් උන්ට මගේ විස්තරේ ඇහුවම " තෝ මොකටද මෙච්චර කල් ජීවත් උනේ ? " කියලා අහන්න හිතෙයි. මොකෝ කරන්නේ ඉතින් ලබා උපන් හැටි තමා. හිතට එකඟව බලු වැඩ කරන්නත් බැහැ, අනේ මන්දා කරුමේ තමා ඉතින් ( ගිය ආත්මේ හිටු කියලා බලු වැඩ කරන්න ඇති ඒක තමා මේ ආත්මේ ටොපිය හම්බ උනේ.) :(
    :yes::yes::yes:
    :(:(:(:(

    ඔව් නේද බන්, මම නම් කියන්නෙ කෙල්ලෙක් ගැන නෙමෙයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled:

    ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ කියලා දුක් වෙන්න එපා බන්. උඹට වඩා අනාත සීන් එකේ ඉන්න උන් මේ ලෝකේ ඕනේ ඉන්නව. :rolleyes:

    ගොඩක් උන්ට මගේ විස්තරේ ඇහුවම " තෝ මොකටද මෙච්චර කල් ජීවත් උනේ ? " කියලා අහන්න හිතෙයි. මොකෝ කරන්නේ ඉතින් ලබා උපන් හැටි තමා. හිතට එකඟව බලු වැඩ කරන්නත් බැහැ, අනේ මන්දා කරුමේ තමා ඉතින් ( ගිය ආත්මේ හිටු කියලා බලු වැඩ කරන්න ඇති ඒක තමා මේ ආත්මේ ටොපිය හම්බ උනේ.) :(

    මම 87 ඩො. නො කෙල්ලෝ. මේ ලයිෆ් එක අතල් බං. යාළුවො වගේ බොක්කේ ෆිට් ඉන්න කෙල්ලෝ නම් ඉන්නවා.

    ලව් එකට කෙල්ලෝ එපා බං. නිදහස ඉවරයි.

    ඔය ලව් මැරී සින් එක oneway ticket එකක්. පැන්නොත් පැන්නාමය
     
    Dec 31, 2015
    49
    10
    0
    මටත් එකක් නැහැ බන් දැන් ,:(
    පරණ කෙල්ලෙක් ලංකාවට ගොඩ බැහැළලු ,,:rolleyes:
    යන්න ඕනේ බලන්න .
    .:)
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මටත් කෙල්ලෙක් නැ කලින් ඉදලත් නැ
    යලුවොත් නැ ඉන්න එකම යලුවා computer
    එක........:):):)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled:

    ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ කියලා දුක් වෙන්න එපා බන්. උඹට වඩා අනාත සීන් එකේ ඉන්න උන් මේ ලෝකේ ඕනේ ඉන්නව. :rolleyes:

    ගොඩක් උන්ට මගේ විස්තරේ ඇහුවම " තෝ මොකටද මෙච්චර කල් ජීවත් උනේ ? " කියලා අහන්න හිතෙයි. මොකෝ කරන්නේ ඉතින් ලබා උපන් හැටි තමා. හිතට එකඟව බලු වැඩ කරන්නත් බැහැ, අනේ මන්දා කරුමේ තමා ඉතින් ( ගිය ආත්මේ හිටු කියලා බලු වැඩ කරන්න ඇති ඒක තමා මේ ආත්මේ ටොපිය හම්බ උනේ.) :(
    apoi oyage love eka gana katha karala wadak na :baffled::baffled:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මෙතන ඉන්න ඉවසිලිවන්තම කොල්ල මම විතරද එතකොට?:lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    උඹ මේ 1997 ඉපදුන පොඩි එකෙක්නෙ බන්? :P මම ඉපදුනෙ 1988ටේ මටත් ජිවිතේ කවදාකවත් කෙල්ලෙක් ඉඳලා නැහැ. කැමති උනෙත්, තාම කැමැත්තෙන් ඉන්නෙත් එකම කෙල්ලකට විතරයි. ඒකත් හරි යන පාටක් ලඟ පාතකවත් නැහැ.අඩුම ගානේ මම තාම කෙල්ලෙක් එක්ක ජොලියටවත් ෆෝන් එකකින් මලක් කඩලා නැහැ. :baffled:

    ඔය පොඩි වයසට කෙල්ලෙක් නැහැ කියලා දුක් වෙන්න එපා බන්. උඹට වඩා අනාත සීන් එකේ ඉන්න උන් මේ ලෝකේ ඕනේ ඉන්නව. :rolleyes:

    ගොඩක් උන්ට මගේ විස්තරේ ඇහුවම " තෝ මොකටද මෙච්චර කල් ජීවත් උනේ ? " කියලා අහන්න හිතෙයි. මොකෝ කරන්නේ ඉතින් ලබා උපන් හැටි තමා. හිතට එකඟව බලු වැඩ කරන්නත් බැහැ, අනේ මන්දා කරුමේ තමා ඉතින් ( ගිය ආත්මේ හිටු කියලා බලු වැඩ කරන්න ඇති ඒක තමා මේ ආත්මේ ටොපිය හම්බ උනේ.) :(

    බයේ බැ යකෝ මටත් තොටවගේ වෙයිද මන්ද මාත් එකම කෙල්ලකට කැමැත්තෙන් ඉන්නව ඒ රෙද්ද හරියන පාටක් නෑ :no::no::no::no::no: