First Man (2018)
මේ අවුරුද්දෙ බලපු පට්ටම film එක.
මේක 1969 සඳ ගමන ගැන හදපු film එකක්. හැබැයි වෙන film වගේ ඇමරිකන් කාරයො උඩින් තියපු එකක් නෙවෙයි. නීල් ආම්ස්ට්රෝංගෙ ජීවිත කතාව.මනුස්ස ජිවිත තුට්ටුවකට ගණන් ගන්නෙ නැතුව හඳට ගිහින් රුසියාවත් එක්ක space war එක දිනන්න හදපු හැටි ලස්සනට පෙන්නනවා...
සඳ ගමන නිසා එයාගෙ සහ පවුලේ අයගෙ ජිවිත වෙනස් වෙච්ච හැටි, මූන දීපු මානසික ප්රශ්න, වගේ දේවල් තමයි තියෙන්නෙ. මට නම් කදුළු ආව ඇස් දෙකට 
... ඒ තරම් emotional story line එක... 

බලන්න ඕනෙ 