පළමු Volkswagen රථය නිපදවේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පළමු Volkswagen රථය නිපදවේ

    72782339_2455193688070165_5746719121685348352_n.jpg

    මෙහෙ නෙමෙයි රුවන්ඩා වේ ...රුවන්ඩාවේ...

    :lol::lol::lol:

    මුන් අවුරුදු පහයි රට කලේ...
    ලංකාව දැන් ආසියාවෙ විතරක් නෙවෙයි, අප්‍රිකාවෙ රටවලටත් වඩා අන්ත වෙලා.
    යමං බෝට්ටුවෙන් හරි රුවන්ඩාවට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    යමං බෝට්ටුවෙන් හරි රුවන්ඩාවට..
    ඔව්...රුවන්ඩාව යන්න වටිනා රටක් වෙලා තියෙන්නේ. රුවන්ඩාවේ අගනුවර කිගාලි අප්‍රිකා මහද්වීපයේ තියන පිරිසිදුම නගරය....
    රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ කියන්නේ හිටපු වෝර් ලෝඩ් කෙනෙක් සහ ඉගැනීමක් සහිත මිනිහෙක්. ඒ වගේම ඒකාධිපතියෙකුට ලග කෙනෙක්.....

    ඒ මිනිහ යටතේ තමා රුවන්ඩාව, වසර ගානකට කලින් මිලියනයක් දවස් තුනක් ඇතුලත සංහාරයට ලක් වුනු රටක් දියුණු උනේ.......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව්...රුවන්ඩාව යන්න වටිනා රටක් වෙලා තියෙන්නේ. රුවන්ඩාවේ අගනුවර කිගාලි අප්‍රිකා මහද්වීපයේ තියන පිරිසිදුම නගරය....
    රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ කියන්නේ හිටපු වෝර් ලෝඩ් කෙනෙක් සහ ඉගැනීමක් සහිත මිනිහෙක්. ඒ වගේම ඒකාධිපතියෙකුට ලග කෙනෙක්.....

    ඒ මිනිහ යටතේ තමා රුවන්ඩාව, වසර ගානකට කලින් මිලියනයක් දවස් තුනක් ඇතුලත සංහාරයට ලක් වුනු රටක් දියුණු උනේ.......

    එල ලොක්කා...අප්‍රිකාවත් අපිට වඩා දියුණු සීන් එකක් තියෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ පුක් වැගන් කවද්ද දන්නෙ නැ එලියට එන්නෙ.. ගූ ඇන් පී ගල් කොල්ලො වැරදිලාවත් එන්නෙ නැ මේවගේ තෙර්ඩ් වලට නම්..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    පල හු@!....මාතෘකාවට අදාලව කතා කරපිය

    Hahaha ayi ridenavada? Mekath balanna, nam gam ethuva thiyanava.

    http://www.sundaytimes.lk/171126/ne...ailed-2018-commonwealth-games-bid-270173.html

    Volkswagen company mehe hadanna, Commonwealth Games host karanava vagey ratey salli, (apey salli!!) kaabaasiniya kaley nehene. Aekai aththa.

    Mata mun degolloma vedak nehe, hebei dan inna aya, hitiya horunta vadaa godak hondai, maanusheeyayi.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්...රුවන්ඩාව යන්න වටිනා රටක් වෙලා තියෙන්නේ. රුවන්ඩාවේ අගනුවර කිගාලි අප්‍රිකා මහද්වීපයේ තියන පිරිසිදුම නගරය....
    රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ කියන්නේ හිටපු වෝර් ලෝඩ් කෙනෙක් සහ ඉගැනීමක් සහිත මිනිහෙක්. ඒ වගේම ඒකාධිපතියෙකුට ලග කෙනෙක්.....

    ඒ මිනිහ යටතේ තමා රුවන්ඩාව, වසර ගානකට කලින් මිලියනයක් දවස් තුනක් ඇතුලත සංහාරයට ලක් වුනු රටක් දියුණු උනේ.......

    :lol: apitath dan hambawei gotabaya rajathumawa..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Rwanda lesi na :shocked::shocked::shocked:

    The World Bank has listed Rwanda at 29th in its 2019 "Doing Business" report, in part because of the government's promotion of information and communication technology. For instance, the country offers an entrepreneur visa, free spaces to work from, steady rule of law, and a quick registration process for businesses, features which have led some to call it the "test kitchen of Africa."

    Turning Rwanda into a high-tech hub, however, depends quite a bit on having the appropriate infrastructure and resources. Five years ago, Rwanda had little 4G coverage, but today, that number has reached over 95 percent. Thanks to that infrastructure, start-ups have been able to introduce a variety of projects, such as implementing a cashless tap-and-go system for the Kigali bus system and offering wi-fi on public transportation.
     
    Last edited: