පළවෙනි කාර් එක

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් හම්බ කරලා මුකුත් ගත්තේ නැ ඉපදෙනකොට තිබුණා :)
    මුලින් පැද්දේ FB 15 එතකොට අවු 18
    දැන් පදින ඒවා වයිෆ්ගේ සල්ලි
    දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දුන්නා :rofl:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    1. Matama kiyala roda 4k ne thaama, 2i tiyenne
    2. Man gaththu magulak ne, gedara wahane padinne
     
    Last edited:

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28

    2. ගත්තු කාර් එක මොකද්ද? Celerio

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Savings

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Full cash

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 22.5
     
    • Like
    Reactions: Gihanjs

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    29
    Mazda demio
    Cash +loan

    Ganna ekak ikmanata ganin,no vehicles in the market and prices will never go down
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 30

    2. ගත්තු කාර් එක මොකද්ද? Alto K10

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Savings + Loan

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Loan

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 17.5
     

    ASwijayanga

    Junior member
  • Feb 7, 2016
    79
    15
    18
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27

    2. ගත්තු කාර් එක මොකද්ද? Wagonr FZ 2017

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? තාත්තා ලක්ෂ 17ක් දුන්නා..

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ඉතිරි ගාන ලන්කා බැන්කුවෙන්

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? ලක්ෂ 34.50
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? renault kwid ( meka ganna gihin eka ekagen kunu banum ahuwa alto ekakata palayan kiwwa. udugam bala pinuwa mama ada attetama sathutui car eka gana. wahanekata goda welawath nathi un dunna review balala alto gattanam anathai. )
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? savings
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 21 wage.
     
    • Like
    Reactions: ML1987 and PHBhagya

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 31
    2. ගත්තු කාර් එක මොකද්ද? Renault Kwid
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? My money
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 21/=

    I love this car, my next car will also be an Indian made and a manual =)


    ube jathake awul kiala penawa ee kale idanma
    ------ Post added on Apr 15, 2021 at 7:28 PM
    2017 ekakta bro.
    group eke innawada?
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.


    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 26 years. Now 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Viva Elite
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Loan and Lease
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Yes
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 2.1 Million
     
    • Like
    Reactions: Gwynbleidd

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27

    2. ගත්තු කාර් එක මොකද්ද? Honda Civic Ek3 1998

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 225,000 මම ඉතුරු කරපු 155,000

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස් 11

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14.75
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27

    2. ගත්තු කාර් එක මොකද්ද? Honda Civic Ek3 1998

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 225,000 මම ඉතුරු කරපු 155,000

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස් 11

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14.75
    Den EK3 ganna bahane bn :(, 2Mn wath nattnm
     

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28

    2. ගත්තු කාර් එක මොකද්ද? Suzuki WagonR Stingray 2015

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ගෙදරින් 0 මම ඉතුරු කරපු 825,000

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලෝන් ලක්ෂ 20

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 28,25,000
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    25
    2. ගත්තු කාර් එක මොකද්ද?
    Toyota corona at150 1985
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    මම එකතු කරපු සල්ලි.
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    ලෝන් ලීස් දාල වාහන ගන්නෙ නෑ.. අතේ තියෙන ගානට ගැලපෙන වාහන තමයි ගන්නෙ.
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    4.5

    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 18
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.

    මගේ පලවෙනි කාර් එක ගැන කිව්වාම හිනා යයි.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 18 (In 1980)
    2. ගත්තු කාර් එක මොකද්ද? Land Rover Series 1, 1 ශ්‍රී 3701 (වගේ තමයි මතක)
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? තාත්තා අරන් දුන්නා
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? N/A
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? Rs 28500.
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    free lance thibba fiverr kale campus inna salli viyadm kala ,
    degreeya complete kala , freelance kela una den masters karanawa car ek thawama nehe job ek karanawa thawama athe 2 laks thiyenne
    age 28
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 23
    2. ගත්තු කාර් එක මොකද්ද? සිවික්
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ඉබේ
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලෝන් නෑ
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 4.4m
     
    • Like
    Reactions: shenat and kinkon

    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 20
    2. ගත්තු කාර් එක මොකද්ද? Perodua Kelisa
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Saved from freelance work
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Cash
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 1.3 m