පළවෙනි කාර් එක

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Doctor Sunny (Diesel) :love::love:
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 2 lakhs :yes::yes:
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Leasing from People's Leasing.
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 10.20/=
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Doctor Sunny (Diesel) :love::love:
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 2 lakhs :yes::yes:
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Leasing from People's Leasing.
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 10.20/=
    රහස් පරීක්ෂක දෑසින්...,
    Sb13 එක ලක්ෂ 10ට තිබුණෙ 2016-2018 වගේ....
    ඒ කියන්නෙ ඔයාගෙ වයස 31ක් 32ක් විතර.... 🥴
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Toyota Vitz-2012 (2nd Hand)
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? දුක් මහන්සියෙන් මම හම්බකරගෙන
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ඇවුරුදු දෙකකින් ගෙවන්න ලෝන් එකක් අරගෙන
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 35.50/=
     
    • Love
    Reactions: NRTG

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 30
    2. ගත්තු කාර් එක මොකද්ද? Suzuki Alto
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 1 lakhs
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Leasing
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 14/-
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 10k wage
    2. ගත්තු කාර් එක මොකද්ද? Chinese 1k (remote controlled)
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? ow නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin arn dunne
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ready cash
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 500/-
     
    • Haha
    Reactions: amila_mp and NRTG

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,886
    8,651
    113
    In Your Heart
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 22i
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan n16 2004
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? Job karala
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? 5k cash .balance eka lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 18.75
    Lankawata awith lease gewanna amaru nisa wikunuwa.2015 wala
    Dan car 1i(1.8mil) Van 2kui(8mil+5mil) thiyenawa. Thawa 4mil walata wahanayak gannawada nadda kiyala inne.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මුගෙන් බේරිච්ච 1 වෙනි එකා මං
    1.jpg