උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 27
2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Doctor Sunny (Diesel)

3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? gedarin 2 lakhs

4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Leasing from People's Leasing.
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 10.20/=

.. den 34 