වෙනත් එකට දාන්න![]()
wenat kiwana ara "ilangei tamail arisakachchu "wage paksha walata denawa wage hagimak enne

වෙනත් එකට දාන්න![]()

ඒ වුනාට පුතා කාපුවත් කොළ ස්ථාවර ඡන්ද ටික අපිට තියෙනවනේ
අනික පාවෙන ඡන්ද ටික ගොඩ දා ගන්න එක වැඩක් නෙවෙයි.
නොමිලේ වයිෆයි/ඉන්ටනෙට් ඩේටා සීයට 20ක් දෙනවා කිව්වහම/පේ පැල් ලංකාවට දෙනවා කිව්වහම/තව අනං මනං ටිකක් දෙනවා කිව්වහම මේකේ ජේ.වී.පී/ඒකබද්දේ ඡන්ද ටිකත් අපේ තමා![]()
hamme 2014 kiriye poll resulte ekak balanko
රෑ වැටුන වලේ මිනිස්සු දවල් වැටෙන්නේ නෑ. කමක් නෑ ඔහොම හිතාගෙන හරි ජන්දේ තියපන්කෝ.නැත්තන් ඒකත් කල් දානවනේ

අනිවා 1948 ඉඳලා ඕකනේ වුනේ....මාරුවෙන් මාරුවට වලවල් දෙකේ වැටෙනවා![]()
ඉස්කයිප් සාකච්චාවක් තියලා JVP එකට චන්දෙ දෙන්න කියන්න ඕනි![]()
ubanam jvp karayek. jvp ekath dan old fashion. me para minissu denne aluth paksheta


අහ්හ් වික්කාමසිංහ මහත්තයෝ.. මොකාට දුන්නත් තොටනම් චන්දෙ දෙන්නේ නෑ![]()

වද පොනිලගෙ තත්වෙ පේනවනෙ බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ....අනික තමා නිවට සිරා බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැ .