පළාත් පාලන මැතිවරණය 2018

2018 පළාත් පාලන මැති&#

  • 1.එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 19.5%
  • 2.ශ්‍රීලංකා නිදහස් පක්ෂය

    Votes: 8 4.3%
  • 3.එකාබද්ධ විපක්ෂය

    Votes: 112 60.5%
  • 4.ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 15.7%

  • Total voters
    185

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    cf3db231-3d13-46e8-bfa3-e22de98cff00.jpg
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    .එක්සත් ජාතික පක්ෂය + ශ්‍රීලංකා නිදහස් පක්ෂය+ජනතා විමුක්ති පෙරමුණ+tna + slmc vs එකාබද්ධ විපක්ෂය
    thama me parath
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    thamath එක්සත් ජාතික පක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ta chande denna mee harak innawada
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,540
    113
    thamath එක්සත් ජාතික පක්ෂ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ta chande denna mee harak innawada

    එතකොට ඒකාබඩ්ඩට දෙන්නේ රට හරක්ද?
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    තාමත් එජාපෙට දෙන එවුන් ඉන්නව නේද
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ටහුකන රටක් බන් මේක.....
    :no::no::no::no::no:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගියපාර මාරාට ගහලා මේපාර හංසයාට X
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    එතකොට ඒකාබඩ්ඩට දෙන්නේ රට හරක්ද?

    lankawe onama pakshayakata chanddya dena hamoma rata harak thamayi

    habayai ranil maithripala me karala thiyana karanna yana winnaehiya daeka daeka mewunta chande denne nam harak geth harak

    iguru dhila miris gaththa waedak thamayi mata penne
    meka waradhi nam kiyapan balanna ai kiyala
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තාමත් එජාපෙට දෙන එවුන් ඉන්නව නේද
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ටහුකන රටක් බන් මේක.....
    :no::no::no::no::no:

    ඇයි ඔය එහෙම කියන්නේ එයාල බැංකුව කැඩුවට බැංකු බිල්ඩිම කැඩුවේ නෑනේ...:lol::lol::lol::lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    ඇයි ඔය එහෙම කියන්නේ එයාල බැංකුව කැඩුවට බැංකු බිල්ඩිම කැඩුවේ නෑනේ...:lol::lol::lol::lol:

    mokadda bn e katawe teruma
    unut ekai mahindat ekai
    moka awat minissunta hodak wenne na aye kawadawat me rate


    :no::no::no::no: