ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    ප්රෝපොසල් කෙල්ල - මාරම කෙල්ලෙක්

    ප්රෝපොසල් කෙල්ල ගැන කලිනුත් ත්රෙඅඩ් එකක් දැම්ම බන් ...කොච්චර හිත හදා ගන්න හැදුවත් වෙන්නේ අවුල් යන සිද්දීමයි බන්...මේ කලින් දාපු ත්රෙඅඩ් එක

    http://elakiri.com/forum/showthread.php?t=1807674

    ලගදීම උනේ මෙහෙම දෙයක් බන් ...අනේ මන්ද මට නම් අල්ලනෙම නැහැ මේකිගේ වැඩයි ..කරන දේවලුයි ... අපි දෙන්න එකට යනකොට පාරේ කවුරුහරි ලස්සන කෙල්ලෙක් ගියොත් ඒකිව පෙන්නලා මට විහිලු කරනවා ...ඒකි කියන කතා තමයි මට දිරවන්නෙම නැත්තේ ... එක දවසක් කෙල්ලෙක් දැකලා කියනවා දුරට ඇපල් ලගට පැපොල් වගේලු ...ටවත් දවසක ලස්සන කෙල්ලෙක් දැකලා කියනවා පට්ට කෙල්ලෙක් යනවලු පාරේ ..ඒකි කතා කරන විදිය ගොඩක්ම අවුල් බන් ..මලම පනින සීන් එක උනේ ටවත් දවසක ඔය වගේම අපි දෙන්න එකට පාරේ යන වෙලාවක කියනවා ලස්සන කෙල්ලෙක් දැකලා පට්ට කෑල්ලක් යනවා කියලා ..මට ඒකට නම් මලම පැන්න ..බැරිම තැන මම කිවුවා ඇයි ඔයත් කෙල්ලෙක් වෙලා ඔහොම කතා කරන්නේ ..අඩුම තරමින් මමවත් කෙල්ලෙක්ට පට්ට කෑල්ලක් කියලා කතා කරන්නේ නැහැ ඔයා එක්ක ඉන්නකොට ..ඇයි ඔය විදියේ කතා කියන්නේ කියලා ..කෙල්ලට ඒක හිතට වැදිලා මට කිවුවා ආයේ එහෙම කතා කරන්නේ නැහැ කියල ...කිඋවත් වගේ ඊට පස්සේ නම් ලස්සන කෙල්ලෙක් දැක්කට එහෙම කතාවක් කිවුවේ නැහැ ...ඔය එක සිද්දියක් බන් ..ඔය වගේම තව මට meter වෙච්ච දෙයක් තමයි කෙල්ලට මොකක් හරි අවුලක් ගිහින් හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන ලබ්බක්ද මන්ද කියල ...දැන් කීප දවසක් ඔය කතාව කිවුව බන් ..මට මාරම අවුල් ..හැම දෙයක්ම ඔහොම එකින් එක එයට කියන්න බැනේ බන්..එයත් තේරුම් ගන්න ඕනිනේ ඔහොම ජරා කතා නොකිය ඉන්න...තවට් දවසක කෙල්ලට T shirt එකක් ගන්න ඕනි කියලා ගියා රෙදි සාප්පුවකට ..කෙලින්ම ගියේ gents section එකට ..මම ඒත් ඇහුවා ඇයි මේකට ආවේ ..මට T shirt ගන්න ඕනි නැහැ ..ඔයාට එකක් බලමු කියල ..ඒ ගමන කියනවා එයා පොඩි කලේ ඉදන් ආස gents T shirt අදින්න කියල එතන තිබ්බ T shirt එකක් එක පාරටම ඇන්ද බන් ..මට හෙනම අවුල් ...normalli කෙල්ලෙක් බන් T shirt එකක් ඇඳලා බැලුවත් මුල්ලකට වගේ ගිහින්නේ බන් අදින්නේ ..මෙකි එහෙම නැහැ බන් හෙන open තැනක ඉදන් ඒක ඇදල බලලා ගලොලත් තිබ්බ ..මට මාරම අවුල් බන්..මට මේක බ්රෙඅක් කරගන්න විදියක් නැහැ බන් ..අපේ ගෙදරින් මේ කෙල්ලට පන ඇරලා කැමති ...
     
    • Haha
    Reactions: akilaperera2014

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මික්ස් ස්කූල් එකකට ගිහිල්ල
    නැත්තම් ඩොටේ පැත්තක ඉදල

    දෙකෙන් එකක්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන "ලබ්බක්ද" මන්ද කියල ...

    235968_32ad32be-8a7d-11e4-8bfa-c29c4908a8c2.jpg

    ලබ්බ කියන්නෙ වැරදි දෙයක් නෙවෙයිනේ.. උඩ දාල තියෙන්නෙ ලබ්බක රූපයක්. ලබ්බ කියන්නෙ ලබු ගෙඩියට. ඉස්සර හැම ලබ්බටම ගත්තෙ ඕක තමයි. හේනට පැලට වතුර ගෙනියන්න, ලුණු දාන්න, ගොරක දාල තියන්න, වගේ දේවල් වලට පාවිච්චි කලේ ඔය ලබ්බ තමයි...පරණ මිනිස්සු තාමත් හැම දෙයක්ම කොරන්නෙ ඔය ලබ්බ එල්ලගෙන එහෙට මෙහෙට පද්ද පද්ද තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොරු නොදා හිටපන් බන්...හැමදාම ෆේක් හදාගෙන කොහෙ හරි තියන පච්යක් දානව....බෙහෙත් ගනින් ඔව මානසික රෝග
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,782
    1,956
    113
    Galle
    අනාගතයෙ එක දවසකදි...."මොන ලබ්බක්ද...මටත් ඕන තමුසෙට හුකන්න"
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන "ලබ්බක්ද" මන්ද කියල ...

    235968_32ad32be-8a7d-11e4-8bfa-c29c4908a8c2.jpg

    ලබ්බ කියන්නෙ වැරදි දෙයක් නෙවෙයිනේ.. උඩ දාල තියෙන්නෙ ලබ්බක රූපයක්. ලබ්බ කියන්නෙ ලබු ගෙඩියට. ඉස්සර හැම ලබ්බටම ගත්තෙ ඕක තමයි. හේනට පැලට වතුර ගෙනියන්න, ලුණු දාන්න, ගොරක දාල තියන්න, වගේ දේවල් වලට පාවිච්චි කලේ ඔය ලබ්බ තමයි...පරණ මිනිස්සු තාමත් හැම දෙයක්ම කොරන්නෙ ඔය ලබ්බ එල්ලගෙන එහෙට මෙහෙට පද්ද පද්ද තමයි.
    :lol::lol::lol::lol::lol:
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    bisexual වෙන්නත් පුළුවන්. ඔය ගොඩක් ලෙස්බියන් කපල් වල එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ හැසිරෙන්නෙ. කෙල්ලෙක් දැක්කහම පට්ට කෑල්ලක් කිව්වනම් ඉතින් බොහෝදුරට ඒකිට කෙල්ලො ගැනත් interest එකක් තියෙන්න පුළුවන්.
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    මික්ස් ස්කූල් එකකට ගිහිල්ල
    නැත්තම් ඩොටේ පැත්තක ඉදල

    දෙකෙන් එකක්

    oya dekama..kella tikak dura pattaka machan..gihin tiyenne mix school.. a okkotama wada machan meki wada karanne kolloth ekkmai...meya wada karana tana inne kollo..un kiyana ewa ahan hidala meyath kiyanawa ganakwath nathuwa:angry::angry::angry:

    හදිස්සියෙන් වැඩක් කරනකොට ඒක අවුල් ගියොත් කියනවා මොන "ලබ්බක්ද" මන්ද කියල ...

    235968_32ad32be-8a7d-11e4-8bfa-c29c4908a8c2.jpg

    ලබ්බ කියන්නෙ වැරදි දෙයක් නෙවෙයිනේ.. උඩ දාල තියෙන්නෙ ලබ්බක රූපයක්. ලබ්බ කියන්නෙ ලබු ගෙඩියට. ඉස්සර හැම ලබ්බටම ගත්තෙ ඕක තමයි. හේනට පැලට වතුර ගෙනියන්න, ලුණු දාන්න, ගොරක දාල තියන්න, වගේ දේවල් වලට පාවිච්චි කලේ ඔය ලබ්බ තමයි...පරණ මිනිස්සු තාමත් හැම දෙයක්ම කොරන්නෙ ඔය ලබ්බ එල්ලගෙන එහෙට මෙහෙට පද්ද පද්ද තමයි.

    ප්‍රශ්නේ බන් උබ ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් වගේ!

    machan kella oka kiyanne kunuharapayak wage tamai...ohoma kella oya katawa kiyala kellama kiyanawa mama hari narakai neda katha jara katha kiyanawa neda kiyala...

    බොරු නොදා හිටපන් බන්...හැමදාම ෆේක් හදාගෙන කොහෙ හරි තියන පච්යක් දානව....බෙහෙත් ගනින් ඔව මානසික රෝග

    boruwak nemei ban...

    bisexual වෙන්නත් පුළුවන්. ඔය ගොඩක් ලෙස්බියන් කපල් වල එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ හැසිරෙන්නෙ. කෙල්ලෙක් දැක්කහම පට්ට කෑල්ලක් කිව්වනම් ඉතින් බොහෝදුරට ඒකිට කෙල්ලො ගැනත් interest එකක් තියෙන්න පුළුවන්.

    naha ban ..mata terena de tamai kella hasirenne kollek wage
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කොල්ලෝ වගේ හැසිරෙන කෙල්ලෝ ඉන්නවනේ බන්..උබට බදින්න කලින් ඕවා පෙනුනේ නැත්ද?:eek:
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    කොල්ලෝ වගේ හැසිරෙන කෙල්ලෝ ඉන්නවනේ බන්..උබට බදින්න කලින් ඕවා පෙනුනේ නැත්ද?:eek:

    tama bande naha ban..but ikmanatama engagment eka ganna inne..naha ban..ashraya karana kota tamai oya wage gati guna dana gatte
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අවකලනය;22110953 said:
    tama bande naha ban..but ikmanatama engagment eka ganna inne..naha ban..ashraya karana kota tamai oya wage gati guna dana gatte

    ගැලපෙන්නේ නැත්නම් ඉතින් තේරුම් කරලා අයින් වෙයන්!