(ekak udin thama.anika gents ekakhe bn )
kello lesiyen thava kellekva pennala e kellage lassana varnana karanne nane bn
samahara vita uba mokada kiyanne balanna kivvada danne na bn,lassana kellek dakkama uba mokada karanne vage kiyala test kirillakda danna kale.
හිනා කාල මැරෙනවා . එහෙනම් අපිව මිනිස්සු ඩිවෝස් කරලා. කෙල්ලෝ සාමානයෙන් ඔය වගේ කියනේ තමන්ට හුගක් සමීප කෙනෙක් එක්ක. කුණුහරප කිවේ නැනේ . අනික හැම කෙල්ලම එක වගේ නැනේ. ඔයාගේ හිතේ ඉන්න කෙනාගේ ගති ගුණ තියෙන කෙල්ලෙක් කොහොමද හොයන්නේ



අපේ ගෑනිව මම කිචිකවල ඉවසන්න බැරි උනහම කියනව මොන හු*#තක්ද ඕයි කියල..![]()



ඕව මොනාද බං මගේ කෙල්ල පාරෙ යනකොටත් කියනවනෙ, මට පඩයක් යන්ඩ එනව කියල..
ඊට පස්සෙ අහනව ගඳ ආවද කියල![]()




පව් යකෝ!
අඩෝ දැන් පොලිසියෙන් දිගට හරහට පාරවල් වල ඉන්නවා නේද? 25,000 දඩ ගහන්න පෝලිමේ ඉන්නවා බං කාර් බයිසිකල් සෙට් වෙලා. අද එද්දී උදේ පොට් 3ක් වගේ දැක්කා.. වෙනදට බලු බල්ලෙක් නෑ.. ඊයේ රෑ 10.30ට වගේ කාර් එකයි, බසිකල් සෙට් එකයි, තනියෙම බයිසිකල් දෙන්නෙක් හිටියා පරණ අවිස්සාවේල්ල පාරේ.
ඕක තමා බන් මූට වෙන්නෙ
ehemamath na bn.samahara kello innava kollo ekka fit vela un ekkama indala arun katha karana hasirena vidiyatama hasirenna purudu vechcha un.habai ehema inna ungen samahara kello unge thathve thiyagena inna un innava.samahara unnam ithin lavak devak naඕක තමා බන් මූට වෙන්නෙ
ඒකි මම හිතන්නෙ බයිසෙක්සුවල් කෙල්ලෙක්



සමාජශීලී කෙල්ලෙක් මචං උබට ඉන්නේ. සමහරක් උන්ට නම් සුපිරියටම සෙට් වෙනවා ඔය වගේ කෙල්ලෝ. කොයි වෙලෙත් ජොලියෙනෙ ඉන්නේ මොකක් හරි විහිලුවක් කරලා..
දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ජීවත් උනොත් හොද Life එකක් ගෙවන්න පුලුවන් වෙයි..
Good Luck



okkoma hari eth T-shirt eka andapu eka thama case eka,ehema open thanaka kellek ehema andum andinavada bn(ekak udin thama.anika gents ekakhe bn )
eka eka vidiyata katha karana kello innava bn,uba ekita kiyahan katha karaddi tikak sanvarava katha karanna.mama kamathi na oya vidiye rasthiyadu katha kiyanavata.oya ganu lamayekne kiyala.eki ahala e vidiyata indi hadenna balai,mokada issella epa kivva eka aye kivve nane
eth thava kossak thiyenavakello lesiyen thava kellekva pennala e kellage lassana varnana karanne nane bn
samahara vita uba mokada kiyanne balanna kivvada danne na bn,lassana kellek dakkama uba mokada karanne vage kiyala test kirillakda danna kale.
hadissi venna epa bn,uba kamathi dewal ekita kiyahan bn,eki e dewal e vidiyata hadagannavada balahan,machan ohoma open katha karana kellange hitha hondai bn godak velavata
thava deyak,uba oya kiyana vidiyata hena lamakava patta asa hithena vidiyata katha karana hama kellama honda na bn![]()
කෙල්ල ඉස්සරහා මගේ කටින් මොන ලබ්බක්ද වගේ දේවල් කියවුණත් මට හරිම අප්සෙට් ඒ කියුවට පස්සේ... අපි යාළුවොත් අතරේ කතා කරන භාෂාව කෙල්ල එක්ක ඉන්නැද්දි ඕනා නෑ කියන එකයි මගේ මතේ.. මගේ ජිවිතේ සිද්ද උන ලැජ්ජම වැඩේ උනෙත් කෙල්ල එක්ක ඉන්නැද්දි.. ඒ නිසා අපි ඕපන් නෑ වත් සමීප නෑවත් කියන්න බෑ.
නමුත් එයයි මමයි වචන භාවිතයේදී පරිස්සමන් කතා කරන්නේ. මම එයාට වචනෙන් උනත් සංග්‍රහ කරන්නේ ආදරෙන්. යාළුවන්ගෙන් කෝල් එකක් ආවත් මම පැත්තකට වෙලා තමයි මගේ විදියට කතා කරන්නේ. (කුණු හරුප සමග) නැත්නම් උබ බං බොලන් වචන වලින් පමණයි.
වචන නම් මොනාද බං පිට අය එක්ක ඉද්දි කියන්නෙ නෑනෙ.. දෙන්න එකට ඉද්දි ආතල් එකේ ෆ්‍රී එකේ ඉන්න එපායැ...
මේ පැන් පානය කරන්න.. මේ පලතුරැ අනුභව කරන්න ටයිප් එකේ ප්‍රොෆෙෂනල් කෙල්ලෙක්වද උඹ හොයන්නෙ..
[ලේට් වෙන ඒවා රෑ ගමන් බිමන් කන්ට්‍රෝල් කරගන්න එක උඹේ වැඩක්]
hapo ban
mehemai, attitudes wala aulak thiyenne,
decent widihata inna hadila na.
family background eke indan ena ewa oowa.
kiyala hada ganna balapan..![]()
![]()


අවකලනය;22111907 said:hariyatama hari machan umba kiyala tiyena katawa...meka atitiudes wala aulak...
![]()



