මේකයි මචන්, මට පොඩි ප්රෝපොසල් එකක් ආවා. එකී දොස්තර වෙන කෙනෙක්. මන් මුදුකාංග ඉන්ජෙක්. හොඳ සැලරියක්, ඒ වගේම MSc හදාරන බුවෙක්. මට තියෙන අවුල කෙල්ල නම් ගොඩාක්ම හොඳයි හැබෙයි පොඩි එකෙක් වගේ.
ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ?
මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්
ඒකිට නම් මට ගොඩාක්ම හිත ගියා.. ඒ වගේම එකිටත් එසේමයි. එත් අනික් කට්ටියට සෙට් වෙන්නේ නෑ. හැසිරීම කිව්වා වගේ පොඩි එකෙක් වගේ. ඔබ තුමන්ලාගේ අදහස ? මන් ඉපැරණි සාමාජිකයෙක්. මේක ෆේක්

ජෝක් කරත් ටිකක් සීරියස් වෙනවා බන්. ගොඩාක්ම සෙන්සිටිව්. කතා කරපු දවසේ එවිත් fb දාලා engaged කියාලා. 


මේකිව මන් personally දන්නවා මචන්. එහෙම සීන් එකක් නෙවේ. 

