ප්ලාස්ටික් පුච්චනවා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ප්ලාස්ටික් පුච්චනවා
    අපේ ගෙවල් ලඟ තියන වාහන සර්විස් කරන අයතයක් හැමදාම හවසට එකතුවෙන පොලිතීන් පුච්චනවා. ලොකු දුමක් එනවා. හුස්ම ගන්නත් අමාරුයි වෙලාවකට. මේක නවත්තන්න පුලුවන් ක්‍රම වෙදයක් තියනවද? නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ද? (හොදින් කිව්වට තේරෙන්නේ නැති මිනිස්සු වගයක්)
     
    • Like
    Reactions: kinkon

    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    මෙහෙමයි බන් ඕවගේ එකක් සෙට් උනාම එපාම වෙනවා. ඔයාට ඕකට PHI ට කියල නිතිය ක්‍රියාත්මක කිරීම හෝ අවවාද කරවන්න පුළුවන්. නමුත් දැන් ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිහ ගැන හිතීමක් නෑ. තමන් ගැන විතරයි. ඔයා කම්ප්ලේන් කර ගමන් සර්විස් කට්ටිය දැන ගන්නවා ඔයා තමා වැඩේ කලේ කියල. උන් හොඳින් කිව්වම අහන්නේ නැති එවුන් ටිකක් නම් ඉතින් උන් මොනවිදියට reply කරාවිද දන්නේ නෑ. ඒ ගැනත් හිතල හොද තීරණයක් ගන්න.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ප්ලාස්ටික් පොලිතින් විවෘත භූමියක පුච්චන එක නීතියෙන් වරදක්. ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් ඕනෙනම්.
     
    • Like
    Reactions: KavinduDD

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wadak naa ban ohoma un anith minissu gena hithanne naha..un igena genath nane ban modayi... oya wage un hithanne ohoma epa kiyaddith karana eka weerakamak kiyala :yes:

    kohomahari wede natharakaraganin ban oka hemadama aawoth ithin dannawane tikak kal giyahama wena de :(
     
    • Like
    Reactions: TNHM

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    නීතියෙන් පිලිසර්නක් නැති උනොත් උබ උන් වැඩ කරන ද්වසක තඩි ලොරි ටයර් එකක් පිච්චෙන්න දාලා කොහෙ හරි යමන්. එත්කොට උන්ටත් තේරෙයිනේ තත්වේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය වගේ කාලකන්නියෙක් සෙට් වුනොත් *//*/*
    පුලුවන්නම් කරදර ගෙවල් කතාකරගෙන සෙට් එකක් විදියට පැමිණිල්ලක් දාන්න කෝකටත් හොදයිනේ ?

    පුලුවන්නම් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Pissuda ban lesima de oka share karapan social media video ekak widiyata environment groups wala.
    Nathnam hiru,neth, derana wage ekakata gewal godakata karadarayi kiyala call karapan.
     
    • Like
    Reactions: Mewan_Rose

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    phi කාරයො ගොඩක් එවුන් පගා මරුවො. දන්න කියන ලෝයර් කෙනෙක් සෙට් කරගෙන phi ව හම්බෙන්න ගිහින් කියපන්. ඊට පස්සෙ අරැන්ටත් ගිහින් කියපන් මේක අපිට කරදරයක්. ඉක්මනට වෙන විකල්පයක් හොයාගන්න කියල නැත්නම් නීති ක්‍රියාමාර්ගෙකට යන්න වෙනව කියල. ලෝයර්ටත් පොඩ්ඩක් කතාකරන්න දීපන්. අත්දුටුවයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දිගටම පිච්චුව නම් දැන් ඉතින් වැඩක් නැහැ ඉස්සරහටත් පුච්චන්න දීපන්, මොකද මං අහල තියන විදියට පිරිමි අයගෙ ලමයි හැදෙන හැකියාව නැති වෙන ලොකු හේතුවක් ඔය ප්ලාස්ටික් පුච්චන දුම

    මේකෙ දදා ඉන්නෙ බන්, කම්ප්ලේන් කරන්න පුලුවන් තැන් කොයි තරම් තියනවද. පාරෙ කුණු ගොඩක් ගිනි තිබ්බත් 119 ගැහුවම ඇවිත් අස් කරවනවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මෙහෙමයි බන් ඕවගේ එකක් සෙට් උනාම එපාම වෙනවා. ඔයාට ඕකට PHI ට කියල නිතිය ක්‍රියාත්මක කිරීම හෝ අවවාද කරවන්න පුළුවන්. නමුත් දැන් ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිහ ගැන හිතීමක් නෑ. තමන් ගැන විතරයි. ඔයා කම්ප්ලේන් කර ගමන් සර්විස් කට්ටිය දැන ගන්නවා ඔයා තමා වැඩේ කලේ කියල. උන් හොඳින් කිව්වම අහන්නේ නැති එවුන් ටිකක් නම් ඉතින් උන් මොනවිදියට reply කරාවිද දන්නේ නෑ. ඒ ගැනත් හිතල හොද තීරණයක් ගන්න.
    ඒකනම් අැත්ත මැරුම් නොකා බේරුනොත් අැති.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පරිසර අධිකාරියට කම්ප්ලේන් කරන්න.. පරිසරයට අපවිත්‍ර ජලය මිශ්‍රිත ලිහිසි තෙල්, කුණු පුච්චලා දන්නා බැහැ..
    ඕකට ලයිසන් එකක් ගන්න ඕනා සර්විස් එකක් කරන්න.. එක අරන් නැති නම් එකටත් දඩ ගහනවා.. අරන් තිබ්බත් කුණු / වතුර වලටත් අපිළිවෙලට පිටත් කරනවට දඩ ගහනවා... නඩු දානවා.... ලිකිත පැමිණිල්ලක් විදිහට දෙන්න තියන්නේ....
    PHI එයටත් කම්ප්ලේන් කරන්න... එයත් දඩ ගහනවා.........
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මෙහෙමයි බන් ඕවගේ එකක් සෙට් උනාම එපාම වෙනවා. ඔයාට ඕකට PHI ට කියල නිතිය ක්‍රියාත්මක කිරීම හෝ අවවාද කරවන්න පුළුවන්. නමුත් දැන් ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිහ ගැන හිතීමක් නෑ. තමන් ගැන විතරයි. ඔයා කම්ප්ලේන් කර ගමන් සර්විස් කට්ටිය දැන ගන්නවා ඔයා තමා වැඩේ කලේ කියල. උන් හොඳින් කිව්වම අහන්නේ නැති එවුන් ටිකක් නම් ඉතින් උන් මොනවිදියට reply කරාවිද දන්නේ නෑ. ඒ ගැනත් හිතල හොද තීරණයක් ගන්න.
    ප්ලාස්ටික් පොලිතින් විවෘත භූමියක පුච්චන එක නීතියෙන් වරදක්. ලීගල් ඇක්ශන් ගන්න පුලුවන් ඕනෙනම්.
    wadak naa ban ohoma un anith minissu gena hithanne naha..un igena genath nane ban modayi... oya wage un hithanne ohoma epa kiyaddith karana eka weerakamak kiyala :yes:

    kohomahari wede natharakaraganin ban oka hemadama aawoth ithin dannawane tikak kal giyahama wena de :(
    නීතියෙන් පිලිසර්නක් නැති උනොත් උබ උන් වැඩ කරන ද්වසක තඩි ලොරි ටයර් එකක් පිච්චෙන්න දාලා කොහෙ හරි යමන්. එත්කොට උන්ටත් තේරෙයිනේ තත්වේ
    ඔය වගේ කාලකන්නියෙක් සෙට් වුනොත් *//*/*
    පුලුවන්නම් කරදර ගෙවල් කතාකරගෙන සෙට් එකක් විදියට පැමිණිල්ලක් දාන්න කෝකටත් හොදයිනේ ?

    පුලුවන්නම් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න
    Pissuda ban lesima de oka share karapan social media video ekak widiyata environment groups wala.
    Nathnam hiru,neth, derana wage ekakata gewal godakata karadarayi kiyala call karapan.
    phi කාරයො ගොඩක් එවුන් පගා මරුවො. දන්න කියන ලෝයර් කෙනෙක් සෙට් කරගෙන phi ව හම්බෙන්න ගිහින් කියපන්. ඊට පස්සෙ අරැන්ටත් ගිහින් කියපන් මේක අපිට කරදරයක්. ඉක්මනට වෙන විකල්පයක් හොයාගන්න කියල නැත්නම් නීති ක්‍රියාමාර්ගෙකට යන්න වෙනව කියල. ලෝයර්ටත් පොඩ්ඩක් කතාකරන්න දීපන්. අත්දුටුවයි
    දිගටම පිච්චුව නම් දැන් ඉතින් වැඩක් නැහැ ඉස්සරහටත් පුච්චන්න දීපන්, මොකද මං අහල තියන විදියට පිරිමි අයගෙ ලමයි හැදෙන හැකියාව නැති වෙන ලොකු හේතුවක් ඔය ප්ලාස්ටික් පුච්චන දුම

    මේකෙ දදා ඉන්නෙ බන්, කම්ප්ලේන් කරන්න පුලුවන් තැන් කොයි තරම් තියනවද. පාරෙ කුණු ගොඩක් ගිනි තිබ්බත් 119 ගැහුවම ඇවිත් අස් කරවනවා
    මචන් මේකේ සිංහල ගැසෙට් එකත් තියෙනවා. හොයා ගන්න බැරි උනා. ප්‍රින්ට් out එකක් ගහලා gate එකේ එල්ලන්න.
    http://www.cea.lk/web/images/pdf/Polythene_gazets/2034-36_E.pdf

    http://www.cea.lk/web/en/acts-regulations
    Bumpation :rolleyes:
    ප්‍රාදේශීය / නගර සබාවට කියන්න
    පරිසර අධිකාරියට කම්ප්ලේන් කරන්න.. පරිසරයට අපවිත්‍ර ජලය මිශ්‍රිත ලිහිසි තෙල්, කුණු පුච්චලා දන්නා බැහැ..
    ඕකට ලයිසන් එකක් ගන්න ඕනා සර්විස් එකක් කරන්න.. එක අරන් නැති නම් එකටත් දඩ ගහනවා.. අරන් තිබ්බත් කුණු / වතුර වලටත් අපිළිවෙලට පිටත් කරනවට දඩ ගහනවා... නඩු දානවා.... ලිකිත පැමිණිල්ලක් විදිහට දෙන්න තියන්නේ....
    PHI එයටත් කම්ප්ලේන් කරන්න... එයත් දඩ ගහනවා.........
    Thanks a lot all.