ප්ලේන් එකක් වැටෙනව
මෙන්න බලපන් ප්ලේන් එකක් වැටෙනව ඇතුලෙ ගිය එකෙක් වීඩියෝ කරල.

හොද නම් ඉතින් දන්නවනේ.
මෙන්න බලපන් ප්ලේන් එකක් වැටෙනව ඇතුලෙ ගිය එකෙක් වීඩියෝ කරල.


හොද නම් ඉතින් දන්නවනේ.




ඇයි බං එකෙක්වත් කෑගහන්නෙ නැත්තේ..?

අර නිවේදකයා කියන්න වගේ සිරාවට එකෙක්වත් කෑ ගහනව නම් ඇහුනෙ නෑ.
+10
උන් සෙට් එක නිකන් ප්ලෑන් කරලා කරපු එකක් වගේ ආතල් එකේ වීඩියෝ පාරකුත් දාගෙන ඉන්නේ. කලබල වුනොත් කොරහටත් අතදාගන්න බැරිද මොකද්ද කියනවනේ. උනුත් ඒක අහල තියෙන්න ඇති. එක්කෙනක් මැරිලා කියලද බන් අන්තිමේට කියන්නේ.
bump
ඇයි බං එකෙක්වත් කෑගහන්නෙ නැත්තේ..?


ooka film ekaka kaallak shoot karawa![]()

