ප්ලේන් එන්ජින්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආස් කූරක් උඩයන්නෙ, වෙඩි තියනකොට තුවක්කුව පස්සට යන්නෙ

    අන්න ඒ විදියට තමා රොකට් උඩ යනව ඇත්තෙ

    බාහිර තරලයක් මත බලයක් යොදන්නෙ නෑ

    රොකට් එකෙන් ගිනි පිටවෙනකොට ඉබේම රොකට් එක ඉස්සරහට විසි වෙනව..

    ඕක නම් වෙන්නේ නිවුටන්ගේ 3 නියමය නිසා...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ප්ලේන් එන්ජින් සහ රොකට් එන්ජින් දෙකම වැඩ කරන්නෙ නිව්ටනේගෙ, සෑම ක්‍රියාවකටම ඊට සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන නියමය පදනම් කරගෙන..

    මම අහන්නෙ එතකොට දෙකේ වෙනස :confused:

    ඔය කියන ප්‍රතිවිරුද්ධ බල ක්‍රියාකරන්නෙ මොකක් මතද?

    man danna widihata space ekedi rocket eke barak thiyenawane.. fuel burn wela eliyata yaddi e bara adu wenawa eke anith athata rocket eka accelerate wenawa (the fuel work like a air in ground level)
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඕක නම් වෙන්නේ නිවුටන්ගේ 3 නියමය නිසා...

    එතකොට මචං රොකට් එන්ජිමක් ආස් කූරක් උඩ යන්නෙ නිව්ටන්ගෙ තුන්වෙනි නියමය නිසා කියල කියන එක වැරදිද?

    ගම්‍යතා සංස්ථිති නියමය කියලද කියන්ඩෝන..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    කෝ මේ කසුන් කඩපි
    නිව්ටන්ගෙ තුන්වෙනි නියමය කිව්වොත් වැරදිද?
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    හැම එකටම නිව්ටන්ගේ තුන ගාවගන්න එපා පුටේ. Conservation of Momentum දන්නවා නේද.
    ගම්‍යතා සංස්ථිතිය සිංහලෙන් කියනවා නම්. ඒ කියන්නේ Isolated (no external force is applied) එකක ගම්‍යතාවය හැමවිටම න්යතයි කියන එක.
    මෙහෙම හිතමු. T=0 වලදී rocket 1ක් තියනවා නිශ්චලව. mass = m1. ගම්‍යතාව P=0.
    T=t වලදී මූ m2 ප්‍රමාණයක fuel burn කරලා පිටිපස්සට විදිනවා v2 speed එකකින්.

    දැන් rocket එකේ mass = m1-m2 (assume m2 is verry small), then mass = m1
    rocket එකේ speed එකේ v1 කියල හිතුවොත්.

    m1 x v1 + m2 x v2 = P = 0

    v1 = - (m2/m1) x v2
    ඕකට එළියේ වාහුගොලය අදාළ නෑ කියල තේරෙනවනේ.

    හොඳට polish කරපු floor එකකට, හොඳට oil එහෙම දාපු chair එකක ඉඳගෙන, mass 1ක් ඉස්සරහට විසි කරපංකෝ, එතකොට උඹ අනිත් පැත්තට යැවෙනවනේ.
    ඔතන වාතය නිසා වෙන දෙයක් නෑ නේද.

    දැන් මේක කියෙව්වාම උඹට තව ගොඩක් ප්‍රශ්න එයි (එන ප්‍රශ්නත් දන්නවා). ඒවට උත්තරත් තියනවා, ඒ උනාට කම්මැලි යකු ඔය ඔක්කොම කොටන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ මේ කසුන් කඩපි
    නිව්ටන්ගෙ තුන්වෙනි නියමය කිව්වොත් වැරදිද?

    නිවටන්ගේ තුන්වෙනි නියමය සින්හලෙන් ලියන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විද්‍යා ප්‍රබන්ධ මිත්‍යා ප්‍රබන්ධ නොකොට ලිව්වේ අපේ ප්‍රවීන රචකයා...
    එයා ලිව්වා ස්පේස් එකේදි අතේ තිබුනු මිටියක් ප්‍රතිවිරුද්ධ පැත්තට විසිකරලා ඕන පැත්තට චලිතයක් ගත්ත කතාවක් 🙂🙂🙂
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හැම එකටම නිව්ටන්ගේ තුන ගාවගන්න එපා පුටේ. Conservation of Momentum දන්නවා නේද.
    ගම්‍යතා සංස්ථිතිය සිංහලෙන් කියනවා නම්. ඒ කියන්නේ Isolated (no external force is applied) එකක ගම්‍යතාවය හැමවිටම න්යතයි කියන එක.
    මෙහෙම හිතමු. T=0 වලදී rocket 1ක් තියනවා නිශ්චලව. mass = m1. ගම්‍යතාව P=0.
    T=t වලදී මූ m2 ප්‍රමාණයක fuel burn කරලා පිටිපස්සට විදිනවා v2 speed එකකින්.

    දැන් rocket එකේ mass = m1-m2 (assume m2 is verry small), then mass = m1
    rocket එකේ speed එකේ v1 කියල හිතුවොත්.

    m1 x v1 + m2 x v2 = P = 0

    v1 = - (m2/m1) x v2
    ඕකට එළියේ වාහුගොලය අදාළ නෑ කියල තේරෙනවනේ.

    හොඳට polish කරපු floor එකකට, හොඳට oil එහෙම දාපු chair එකක ඉඳගෙන, mass 1ක් ඉස්සරහට විසි කරපංකෝ, එතකොට උඹ අනිත් පැත්තට යැවෙනවනේ.
    ඔතන වාතය නිසා වෙන දෙයක් නෑ නේද.

    දැන් මේක කියෙව්වාම උඹට තව ගොඩක් ප්‍රශ්න එයි (එන ප්‍රශ්නත් දන්නවා). ඒවට උත්තරත් තියනවා, ඒ උනාට කම්මැලි යකු ඔය ඔක්කොම කොටන්න.

    තේරුණා මචං. පද්ධතියෙ ගම්‍යතාවය කොතනදිත් එකයි. දෙකට කැඩිල එකක් යද්දි අනෙක විරුද්ධ අතට ගිහින් ගම්‍යතාවය ශුන්‍ය කරනව :yes:
    මාත් ඉතිං පිසික්ස් ඉගෙනගෙන තියෙනව එක අවුරුද්දක් :cool:
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    විද්‍යා ප්‍රබන්ධ මිත්‍යා ප්‍රබන්ධ නොකොට ලිව්වේ අපේ ප්‍රවීන රචකයා...
    එයා ලිව්වා ස්පේස් එකේදි අතේ තිබුනු මිටියක් ප්‍රතිවිරුද්ධ පැත්තට විසිකරලා ඕන පැත්තට චලිතයක් ගත්ත කතාවක් 🙂🙂🙂

    පඩයක් ගියොත් :sorry:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    නිවටන්ගේ තුන්වෙනි නියමය සින්හලෙන් ලියන්න.

    සෑම ක්‍රියාවකටම ඊට සමාන, ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් හට ගනී..

    විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි
     
    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    අනිවාර්යෙයන්ම නිව්ටන්ගේ තුන්වන නියමය. නැව් හෝ අහස් යානා බදට අැති කරන thrust (තෙරපුම) මගින් තමා මේ දෙකම ඉදිරියට ගමන් කරන්ෙන
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අන්න එ්ක මටත් තාම තේරුම් ගන්න බැරි වුන දෙයක්
    පෘථිවියේ දි නම් jet එන්ජිම වායුව ප්‍රති විරුද්ධ දිශාවට තල්ලු කිරීම නිසා ඉස්සරහට යන එක නේ වෙන්නෙ.
    එ්ත් අභ්‍යවකාශය කියන්නෙ රික්තයක් නේ.
    එතකොට මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා මම දැනෙන නෑ

    rocket yanne wayugolayen eliyata gyama kaksha wala karaki karaki neda. ethakota kakshe wata karakila awashaya velocity eka aran kakshen ayin wenawa.e wage ekaka path eka calculate karanwa kyanne henama wadak tama.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    rocket yanne wayugolayen eliyata gyama kaksha wala karaki karaki neda. ethakota kakshe wata karakila awashaya velocity eka aran kakshen ayin wenawa.e wage ekaka path eka calculate karanwa kyanne henama wadak tama.

    :lol:

    මෙහෙ වරෙන් උඹව පොඩ්ඩක් කරකවන්ඩ :lol: