ප්‍රකට පම්පෝරි කතා

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    සමහර උන් ඒකෙම ටොයිලට් හෝදන තැනෙ ඉදන් ඉහලට ගියලු
    සමහරු ඔෆිස් එකෙ නිදියල පහුව ද ඇහරිල වැඩලු 🌚

    මේ වගේ කතා අහල තියනවද, තව මොනවද මේ වගේ පම්පෝරි අහල තියෙන්නෙ...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සමහර උන් ඒකෙම ටොයිලට් හෝදන තැනෙ ඉදන් ඉහලට ගියලු
    සමහරු ඔෆිස් එකෙ නිදියල පහුව ද ඇහරිල වැඩලු 🌚

    මේ වගේ කතා අහල තියනවද, තව මොනවද මේ වගේ පම්පෝරි අහල තියෙන්නෙ...
    රුපියල් 100ක් අරන් කොළඹ ඇවිත් දියුණු වෙච්චි මුදලාලිලා.

    බිංදුවේ ඉඳන් පටන් අරන් සාධාරණව සල්ලි හොයපු බිස්නස්කාරයෝ.

    නාසා එකේ වැඩ කරන උන්.

    නව නිපැයුම් කරලා ආණ්ඩුවෙන් අත දෙන්නැති එවුන්.

    ලෝකයේ ලස්සනම වටිනම මොඩිෆයි කරපු බස්.

    ලක්ෂ ගණන් මාසෙට හොයන ගොවියෝ.

    නිළමේගේ චැනල් එක බලපන්කො. :lol: :lol: :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,005
    113
    Gedara
    අය්යෝ ඩොලර් බිලියන 42 නය මොන කජ්ජක් ද අනේ මට, අම්මපා!