සමහර උන් ඒකෙම ටොයිලට් හෝදන තැනෙ ඉදන් ඉහලට ගියලු සමහරු ඔෆිස් එකෙ නිදියල පහුව ද ඇහරිල වැඩලු 🌚 මේ වගේ කතා අහල තියනවද, තව මොනවද මේ වගේ පම්පෝරි අහල තියෙන්නෙ...