ප්‍රධාන පාර හරහා දාන විදිය

AnuradhaRa

Well-known member
  • ප්‍රධාන පාර හරහා දාන විදිය

    ගොඩක් අනතුරු වෙන්ඩ එක හේතුවක් තමා ප්‍රධාන පාර හරහා අතුරු පාරවල් වලින් දාන විදිය.. ගොඩක්ම ත්‍රීවිල් කාරයො.. පාරෙ එහා පැත්තට දා ගන්ඩත් කිසි ගානක් නැතුව අපේ ඉස්සරහින් දානව
    මොකද උඹල හිතන්නෙ.. මේ ළඟ එනකොට දානව බං.. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • ඇක්සිඩන්ට් එකක් වුණාම ඒක වුණේ තමාගෙ වරදින් බව දැන දැන, ගැලවෙන්ඩ තව බොරු කියද්දි කොහොමද අපිට එන ෆීලිං එක? මරාගෙන මැරෙන්ඩ හිතෙනව.. :lol:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගොඩක් අනතුරු වෙන්ඩ එක හේතුවක් තමා ප්‍රධාන පාර හරහා අතුරු පාරවල් වලින් දාන විදිය.. ගොඩක්ම ත්‍රීවිල් කාරයො.. පාරෙ එහා පැත්තට දා ගන්ඩත් කිසි ගානක් නැතුව අපේ ඉස්සරහින් දානව
    මොකද උඹල හිතන්නෙ.. මේ ළඟ එනකොට දානව බං.. :oo:

    oke pradana weredda moolika adyapanaya...

    wena ekek gena nohithana eka.

    hema welema issara wenna hadana eka.

    iwaseema adu kama.

    weradi karana ekalata licence eka cansel karanna one aye 10 years ganna beri wenna