ප්රධාන පාර හරහා දාන විදිය
ගොඩක් අනතුරු වෙන්ඩ එක හේතුවක් තමා ප්රධාන පාර හරහා අතුරු පාරවල් වලින් දාන විදිය.. ගොඩක්ම ත්රීවිල් කාරයො.. පාරෙ එහා පැත්තට දා ගන්ඩත් කිසි ගානක් නැතුව අපේ ඉස්සරහින් දානව
මොකද උඹල හිතන්නෙ.. මේ ළඟ එනකොට දානව බං..