ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    මහින්ද රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරන්නන් සිතිය යුතු කරුණු කිහිපයක් මේසේ සටහන් කරමි

    කුමණ ආණ්ඩවක් රටක තිබුනද, කිසිදු පලක් නැත එම ආණ්ඩුවෙන් වැඩ ගැනීමටනම් ප්‍රබල විපක්ෂයක් රටක තිබිය යුතුය, විපක්ෂය යනු ආණුඩව කරන කියන හැමදේම විවේචනය කරන පක්ෂයක් නොවිය යුතුය,

    දැන් ලංකාවේ සිදුවන්නේ ඉතා බයානක දේශපාලන සෙල්ලමකි.
    විපක්ෂය බෙදී කැබලි කැඩී ඇත, ආණ්ඩුව තම හිතුමතේ තම කටයුතු කරගෙන යයි. ඒවාට හඩක් නැගීමට කි‍සිවෙකුත් නැත.

    මන්ද ඔවුන්ට ඊට වඩා තම පක්ෂ ආරක්ෂා කරගැනීමේ සටනක යෙදීමට ඇත.

    එලකිරි එක තුල මා දුටු බොහෝ දේශපාන සංවාද තුල රාජපක්ෂ ජනාධිපතිට ශාපකරන පුද්ගලයන් දැක ඇත. ඒ ඔවුන්ගේ බුද්ධිය වර්ධනය අඩාල ඌවන් විය යුතුය.

    රාජපක්ෂ ආන්ඩුවේ සමහරක් පැසසිය යුතුය
    norochchole.jpg

    නොරොච්චෝලේ විදුලි බලාගාරය මේවා ඉදි නොවුනිනම් පෙර සේම වසරකට කිහිප වරක් විදුලිය විසන්දි කිරීමට සිදුවනු ඇත. එය දැන් සිදු නොවේ

    kelaniya-flyover.jpg

    රට පුරාම මාර්ග පද්ධතිය සංවර්ධනය වී ඇත. එසේ නොවුනිනම් අපගේ කාලය මහමගටම ඉවරය

    South-Port-Plan.jpg

    ලංකාවේ ආර්ථිකයේ විශාල පිම්මක්

    මේ මොනදේ සිදු උවත් ජනතාවගේ ආර්ථිකයට දැනී නොමැත, රාජපක්ෂ ආණ්ඩුවේ යටි කූට්ටු වැඩ එමටය ඒවා පිළිබද කතා කිරීමට කිසිවෙකුත් නොමැත මන්ද සරත් පොන්සේකා බේරාගැනීමට ඔවුන්ට තිබෙන නිසාය. දේශපාලන ඉතිහාසයේ සිරගත වූ ප්‍රථම පුද්ගලයා ඔහු නොවේ. මාගේ පුද්ගලික අදහස ඔහු සිරගත කල යුතු පුද්ගලයෙකි. මා එසේ කියන්නේ ඔහු දේශපාලන කරලියට සුදුස්සෙකු නොවන බැවිනි ඔහු හමුදාව තුල කල රාජකාරිය පැසසිය යුතුයතව අතකින් එය වැරදිය, ඔහු දේශ පාලකයන්ගේ අත කොලුවක් වූ බවනම් සැබෑවකි.
    ඒ නිසා ඔහු‍ගේ මුවින් පිටවූ සමහරක් වචන පිලිකුල් සහගතය,

    දැන් අප කල යුත්තේ රටෙහි ප්‍රබල විපක්ෂයක් නිර්මානය කිරීමයි. ඒ සදහා තරුණ නායකත්වයක් තොරාගත යුතුය
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    චාමචා;8394810 said:
    ඇත්ත..... හැබැයි මේක කරන්න බැරි දෙයක් නෙමෙයි....

    දැනටමත් මහින්ද ඒකට පිඹුරුපත් ඇදල ඉවරයි. විපක්ෂෙ බාගයක්ම ඉන්නෙ මහින්ද ගාව

    කරන්න පුලුවන් වුනාට ඒක ගොඩාක් අමාරු වැඩක්
     
    Oct 5, 2010
    52
    3
    0
    දැනටමත් මහින්ද ඒකට පිඹුරුපත් ඇදල ඉවරයි. විපක්ෂෙ බාගයක්ම ඉන්නෙ මහින්ද ගාව

    මචන් ඒකේ වගකීමේන් 90%ක් යන්නේ රනිල්ට.....
    රනිල් එයාට විරුද්දව කථාකරන අයට යන තැනට වැඩ සලස්වනවා....
    දයාසිරිත් ළඟදීම ගියේ නැත්නම් මම කන කපාගන්නවා....
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Ranil kiyanne honda naayakayek, ehema naayakaya konda pana nathi p dial ekak kale ITN nemei da? :nerd::nerd::nerd:

    kapuwath kola ubala wage unta ethin ranil hoda naayekek wenna athi :P
    but mehema ekak thiyenwa kapuwath kola kiyan inna ungenuth samaharunta raniluwa penwanna baha
    ITN eka karapu magaulk naha bn
    Ranil wisinma Ranil ge wala kapagatta ekak une

    1. Ranil ta stage ekaka hariyata katha karanna baha minissunge bokkata wadinna

    2. katha karanna giyoth katha karanne , katha karnana oona eka nemei wena wena kunuharpa

    3 . Yuddey kaaley army eka chater karapuwath minissutna amathaka naha ney bn
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    kapuwath kola ubala wage unta ethin ranil hoda naayekek wenna athi :P
    but mehema ekak thiyenwa kapuwath kola kiyan inna ungenuth samaharunta raniluwa penwanna baha
    ITN eka karapu magaulk naha bn
    Ranil wisinma Ranil ge wala kapagatta ekak une

    1. Ranil ta stage ekaka hariyata katha karanna baha minissunge bokkata wadinna

    2. katha karanna giyoth katha karanne , katha karnana oona eka nemei wena wena kunuharpa

    3 . Yuddey kaaley army eka chater karapuwath minissutna amathaka naha ney bn

    Umba ITN witharak balana nisa thamai oya tika danne, eke ithin Ranil ge podi hari waraddak allagena kata padam wenakan ma pennanawane :rolleyes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    චාමචා;8394862 said:
    මචන් ඒකේ වගකීමේන් 90%ක් යන්නේ රනිල්ට.....
    රනිල් එයාට විරුද්දව කථාකරන අයට යන තැනට වැඩ සලස්වනවා....
    දයාසිරිත් ළඟදීම ගියේ නැත්නම් මම කන කපාගන්නවා....

    දයාසිරි පක්ෂය තුල ඉන්න ප්‍රබල චරිතයක්, සමහර විට රනිලුත් නොගියොත් පුදුමයි