well saidමම නම් කියන්නේ ෆොන්සේකා මහත්තය දේශපාලනයට ඇදල දම්ම කියන්නේ මහින්දට කඩේ යන මුක්කු කාරයෝ.යූන්පී එකෙත් මේවෙලාවෙ පිළිගන්ඩ නායකයෙක් නැත්තන් ජේවීපී එකෙත් නැත්තන් මුන් කියන්නේ මහින්දට ගොට්ට අල්ලන් හිටපිය කියල.අපි එහෙම වෙන්ඩ ඕනෙද?කවුරුහරි මේ තියෙන තත්වෙන් රට බේර ගන්ඩ ඉදිරිපත් නෙවනව නම් එයා රටට ආදරේ තියෙන මිනිහෙක් කියල අපි කොහොමද කියන්නේ.ඒකයි ෆොන්සේක මහත්තය ලබන්ඩ තියෙන සියලුම රජ සැලකිලි පත්තකින් තියල මේ මඩට බැස්සේ.රට වෙනුවෙන් යුතුකම් ඉටුකරනව කියන එක යුද්දෙ ඉවර කරල දුන්නගෙන් නැවතෙන්නෙ නෑ.

