ප්රභාකරන් මහතා මියගොස් වසර හයයි
මේ රටට වින කරපු පවුල් දෙකක් හිටියා.එකක් ප්රභාකරන් පවුල.අනිත් එක රාජපක්ෂ පවුල.මේ දෙකම අද රට තුල මේ රටේ ජනතාව පරාජය කර අවසන්.නමුත් කොටි දෙමලා යටතේ ඉන්න ආස දෙමල වහලුන් වගේම රාජපක්ෂලා යටතේ ඉන්න ආස කරන සිංහල වහලුන් තවම ඉතිරිවෙලා ඉන්නවා.මුන් තමයි මේ රටේ ප්රශ්න ඇති කරන්නේ.මුන්ව පරාජය කරන එකත් ඉතාම වැදගත්.මහින්ද රාජපක්ෂට මේ රටේ නායකත්වයට එන්න කිසිම විදිහක් ආපහු නැත.ඒ වගේම තවත් ප්රභාකරන් කෙනෙක් මේ රටේ බිහිවෙන්න මහින්ද කෙනෙක් ඕන.ඒ වගේම මහින්දට ගොඩ එන්න ප්රභාකරන් ඕන.රට කන මේ මල පෙරේතයො දෙන්නා කොහොමත් ආය ගොඩ එන්නේ නෑ.උන් දෙන්නම බෝතලේක දාල වහලා මුහුදට දාලා ඉවරයි.මේ බෝතල් කට අරින්න වහලුන්ට මාර අමාරුවක් තියෙන්නේ.

Last edited: