ප්‍රභාකරන් මහතා මියගොස් වසර හයයි

amaz

Banned
Apr 10, 2009
889
94
0
ප්‍රභාකරන් මහතා මියගොස් වසර හයයි

article-2114461-12270196000005DC-241_468x335.jpg

images


මේ රටට වින කරපු පවුල් දෙකක් හිටියා.එකක් ප්‍රභාකරන් පවුල.අනිත් එක රාජපක්ෂ පවුල.මේ දෙකම අද රට තුල මේ රටේ ජනතාව පරාජය කර අවසන්.නමුත් කොටි දෙමලා යටතේ ඉන්න ආස දෙමල වහලුන් වගේම රාජපක්ෂලා යටතේ ඉන්න ආස කරන සිංහල වහලුන් තවම ඉතිරිවෙලා ඉන්නවා.මුන් තමයි මේ රටේ ප්‍රශ්න ඇති කරන්නේ.මුන්ව පරාජය කරන එකත් ඉතාම වැදගත්.මහින්ද රාජපක්ෂට මේ රටේ නායකත්වයට එන්න කිසිම විදිහක් ආපහු නැත.ඒ වගේම තවත් ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ බිහිවෙන්න මහින්ද කෙනෙක් ඕන.ඒ වගේම මහින්දට ගොඩ එන්න ප්‍රභාකරන් ඕන.රට කන මේ මල පෙරේතයො දෙන්නා කොහොමත් ආය ගොඩ එන්නේ නෑ.උන් දෙන්නම බෝතලේක දාල වහලා මුහුදට දාලා ඉවරයි.මේ බෝතල් කට අරින්න වහලුන්ට මාර අමාරුවක් තියෙන්නේ.
Ghost-Halloween-Craft.jpg
 
Last edited:

amaz

Banned
Apr 10, 2009
889
94
0
රාජපක්.ස මළාම මොකද කියන්නේ

රාජපක්ෂලා දැනටමත් මැරිලා ඉවරයි.පන පිටින් හිටියට මහින්ද රාජපක්ෂ කියන්නේ මියගිය දේශපාලනඥයෙක්.ඔහුට යලි මේ රටේ දේශපාලනය තුල ඉඩක් නැත.
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මැරිච්ච කෙනෙකුට අපි සමාන්‍යයෙන් අගෞරව කරන්නේ නෑ.

    ane palayan ban yanna umbata wada koti gena api dannwa.:growl::growl:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    යුද සැලසුම් හා, ඉදිරිපත් විම නැතුව, කිසිම කෙනෙකුට යුද සෙන්පතියෝ කියන්න බැහැ.

    දැන් බලනකොට හමුදාවෙන් පැනල ඇවිත්, නැදෑ කමට ලොකු පුටුවල ඉදගත් මිනිසුන්ට සෙන්පතියෝ කියන්නේ කොහොමද. එතකොට සෙබළුන්ට මොකද කරන්නේ. (එකනේ සෙබලුව කනු සුද්ද කරන්න දැම්මේ. ඔන්න නියම සෙන්පතියෝ. එහෙමයි කාලගුණ සලකන්නේ)

    නියම සෙන්පතියෝ මේ රට බේරා ගත්තේ, සක්‍රිය කලාපයේ හා අක්‍රිය කලාපයේ සේවයේ නියුක්තව සිටි සියලුම සෙබළුන්, හා එන දුන් නිලධාරීන්..,, මිට එහා එකෙකුට සෙන්පතියෝ කියන නම දාගන්න බැහැ.

    එසේ දාගත්තත්, ඔවුන්ගේ හදවත් දන්නවා ඔවුන් කල කී දේ...

    හදවතින්ම ලැබෙන උත්තමාචාරය නියම සෙබලුන්ටයි....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මහින්ද නැතුව 2005 රනිල් දින්නනම් අද ප්‍රභාකරන් මහතා තාමත් ඉන්නව නේ බන්..හරිම සෝක් තොට එහෙනම්

    :rofl:

    අපරාදෙ ඕයි..
    ක්ලේමෝ නැතුව පාලුයි

    2.gif
    2.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :rofl:

    අපරාදෙ ඕයි..
    ක්ලේමෝ නැතුව පාලුයි

    2.gif
    2.gif
    නෑ බන් මහින්ද හොරාකෑවනම් අනිත් වැඩ ඔක්කොම නවත්තල ඒව හෙව්වනම් හරිනෙ..රනිල් කිසිදා නොකරන,චන්ද්‍රිකාට කොරන්න බැරිවුන(ඇහැකටත් කෙලිය නේ)දෙයක් මහින්ද ආව නිසා ඉවර උනා කියන එක අමතක කරන එක කැත වැඩක් :dull: