ප්‍රමුදි කරුණාරත්න

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ප්‍රමුදි කරුණාරත්න

    මේ වීඩියෝ එක මීට ටික කාලෙකට කලින් සිරසෙ ගියපු සිහින වසන්තයක් කියල කතාවක තිබුනු ලව් සීන් එකක් මචන්ල.මම මේ ටියුබ් එක පැත්තෙ රවුම් ගහනකොට සෙට් උනේ.බලපන් මේක මම ජීවිතේටම දැකපු හොඳම ලව් සීන් එකක් තමයි.ආපහු ඉස්කෝලෙ ගියපු කාලෙ මතක්වෙනව මේක දැක්කම.ප්‍රමුදිත් මාර ලස්සනයි ඒදවස්වල.බලපන් දැන් හැදෙන කතාවල මෙහෙම ඒව නෑනෙ.දුක තමයි ඉතින්......


    :love::love::love:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:
    mokada ban me...................:confused::confused::confused::confused::confused:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:

    Me Kathawa Patta Lassanai Bn..Man Deparakma Baluwa Me Telidrama Eka..Supiri
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    සූටි කාලේ ලව් එක....:love::love::love::love:
    පුංචි පැංචි පුංචි පැංචි දැං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:

    :love:
    දිනේෂ් සුභසිංහගේ මියුසික්.
     
    • Like
    Reactions: G.D.1.nirmal