ප්‍රමුදි කරුණාරත්න
මේ වීඩියෝ එක මීට ටික කාලෙකට කලින් සිරසෙ ගියපු සිහින වසන්තයක් කියල කතාවක තිබුනු ලව් සීන් එකක් මචන්ල.මම මේ ටියුබ් එක පැත්තෙ රවුම් ගහනකොට සෙට් උනේ.බලපන් මේක මම ජීවිතේටම දැකපු හොඳම ලව් සීන් එකක් තමයි.ආපහු ඉස්කෝලෙ ගියපු කාලෙ මතක්වෙනව මේක දැක්කම.ප්‍රමුදිත් මාර ලස්සනයි ඒදවස්වල.බලපන් දැන් හැදෙන කතාවල මෙහෙම ඒව නෑනෙ.දුක තමයි ඉතින්......

පල පල