hari hari ban katha waidihata hithuwe na ban...... dan thamai sinduwe lassana penne..........පල පල








hari hari ban katha waidihata hithuwe na ban...... dan thamai sinduwe lassana penne..........පල පල








oki nibm eke degree eka kare athatama dakkahama echara lassana na ban..... mekap dalama muna waharila gihin.......සූටි කාලේ ලව් එක....
පුංචි පැංචි පුංචි පැංචි දැං




habai hodata acting puluwan...ekanam supiri......






සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....
සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....
දිනේශ් ගේ මියිසික් මාර විදිහට හිතට දැනෙනවා.. සිහිනය දිගේ එන්න එකත් මරු

මැක්සා නාට්ටිය ඕක.
සප්නා , මේ ආදරේ වගේ පොන්න නාට්ටි වලට වඩා ගොඩක් හොදයි ඔය නාට්ටිය.

ඒත් ඕක දෙමල ෆිල්ම් එකක කොපි එකක්...![]()
කොපියක් උනාට බන් කරපු කොපිය හොදටම කරලා තියනවනේ.
පිළිගන්නවා හොඳට කොපි කරලත් තියෙනවා කියලා..
කොපියක් උනාට බන් කරපු කොපිය හොදටම කරලා තියනවනේ.


ඔව්බන් අනික අමු අමුවෙම කොපි කරල නෑනෙ.අපේ අනන්‍යතාවය රැකෙන විදිහට කරලත් තියෙනව!!![]()

90%ක්ම කොපි කරලා තියෙනවා. හැබැයි හරියට...


SWARNAWAHINI
eka tikak hoda tele drama tikak giya bn.!
Appachchi ahama
eka niliyo 3ma achchara lassanak na a unata acting superb
Dan nam indian tele drama hamathanama,
a madiwata Indian cartoonuth avith magula



සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....
සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....
