ප්‍රමුදි කරුණාරත්න

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සූටි කාලේ ලව් එක....:love::love::love::love:
    පුංචි පැංචි පුංචි පැංචි දැං
    oki nibm eke degree eka kare athatama dakkahama echara lassana na ban..... mekap dalama muna waharila gihin.......:(:(:(:(:( habai hodata acting puluwan...ekanam supiri......:yes::yes::yes::yes::yes::yes::yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    9.gif
    9.gif
    9.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,778
    113
    Panadura
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:

    9.gif
    9.gif
    9.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිනේශ් ගේ මියිසික් මාර විදිහට හිතට දැනෙනවා.. සිහිනය දිගේ එන්න එකත් මරු:yes:

    මාත් කැමතිම musician කෙනෙක්.
    සුහදේ මාහා බැදිලා.. එකත් මරු. ලගදි තිබුන හෝගානා පොකුන ෆිල්ම් එකේ මියුසික් කරෙත් දිනේශ්නේ. පොරගේ වෙනම අනන්‍යතාවයක් තියනවා. :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැක්සා නාට්ටිය ඕක.
    සප්නා , මේ ආදරේ වගේ පොන්න නාට්ටි වලට වඩා ගොඩක් හොදයි ඔය නාට්ටිය.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැක්සා නාට්ටිය ඕක.
    සප්නා , මේ ආදරේ වගේ පොන්න නාට්ටි වලට වඩා ගොඩක් හොදයි ඔය නාට්ටිය.

    ඒත් ඕක දෙමල ෆිල්ම් එකක කොපි එකක්... :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොපියක් උනාට බන් කරපු කොපිය හොදටම කරලා තියනවනේ.

    සින්දුව, නලු නිලියන්ගේ රඟපෑම් ඔක්කොම සුපිරි මේ නාට්ටියේ...:yes: පිළිගන්නවා හොඳට කොපි කරලත් තියෙනවා කියලා..

    ඒත් කොපියක්... අපේ උන් කරන්නෙම හිට් වෙච්චි දෙමළ ෆිල්ම් එකක් අල්ලලා ඒකෙන් නාට්ටියක් හරි ෆිල්ම් එකක් හරි ගහනවා..
    කාන්චනා මුවී එකේ සිංහල කොපියේ ට්‍රේලර් එක මම දැක්කා සැවෝයි එකේ යනවා :lol:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොපියක් උනාට බන් කරපු කොපිය හොදටම කරලා තියනවනේ.

    ඔව්බන් අනික අමු අමුවෙම කොපි කරල නෑනෙ.අපේ අනන්යතාවය රැකෙන විදිහට කරලත් තියෙනව!!:):yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්බන් අනික අමු අමුවෙම කොපි කරල නෑනෙ.අපේ අනන්යතාවය රැකෙන විදිහට කරලත් තියෙනව!!:):yes:

    :yes:
    90%ක්ම කොපි කරලා තියෙනවා. හැබැයි හරියට...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes:
    90%ක්ම කොපි කරලා තියෙනවා. හැබැයි හරියට...

    ඔව් ඒකනෙ බන් කියන්නෙ.උඹ ඔය කියන අනිත් කොපි කරපු ඒව මෙලෝ චාරයක් නැතුව හදපුවනෙ.ඔය සිරසෙම යන අනිත් ගොඩක් කතා හදල තියෙන්නෙ ලංකාව ඉංදියාව කියල හිතාගෙන.දැන් දැන් ඔය ITN එකේ එහෙම යන ඒවත් ගොඩක් ඒව ඉන්දියන් මෙගා ටයිප් එකට යන ඒව තමයි.සෑහෙන්න බොලඳ නාට්ය තමයි ඒව.කොච්චර හොඳ ටෙලි නාට්ය ගිය චැනල්ද ඕව අද මෙලෝ හරයක් නැති දේවල් පෙන්නන්නෙ.......
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සංසාර පුරුද්ද ද මේ මෙ හමුවීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති

    තුන් හිතකින් වත් නොසිතු එක බැල්මෙන් පැතුම් පැතූ
    දෛවය පෙන්වු පරිදි හමු වීම අහම්බයකි
    හිමි නොවනා බව දැනුනත් වෙන් වීමක් නොමැතී
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....

    සංසාර පුරුද්ද ද මේ මෙ හමු වීමෙ අරුමේ
    හිම නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති
    සමරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ....:sorry:

    :love: