ප්රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<
ප්රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<
මේක ඔයාල දන්නවත් ඇති. නොදන්න අයත්ඇති. ඉතිං නොදන්න අයත් දන්න අයත් හිටියට මට මොකෝ... මේක google එකෙන් දෙන ගැජට් එකක් . ඉතිං ඒක මම නොකිව්වත් දන්නවනේ .. නොදන්නව උනත් දැනගන්නවනේ.. කයිය ගැව්ව ඇති ඕනි එවුන් බාගනිල්ල.
මම කියනවට වඩාහොදයි අරගෙන desktop අමුනගෙන ඔක්කොම කොටල දැන ගන්න. කිලොගෙර වයරස නෑ... මේ ඔරිජිනල් සයිට් එක.

ගොඩක් ස්තුති අපිත් එක්ක බෙදාගත්තට 