ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

Jul 18, 2011
133
8
0
ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

මේක ඔයාල දන්නවත් ඇති. නොදන්න අයත්ඇති. ඉතිං නොදන්න අයත් දන්න අයත් හිටියට මට මොකෝ... මේක google එකෙන් දෙන ගැජට් එකක් . ඉතිං ඒක මම නොකිව්වත් දන්නවනේ .. නොදන්නව උනත් දැනගන්නවනේ.. කයිය ගැව්ව ඇති ඕනි එවුන් බාගනිල්ල.

මම කියනවට වඩාහොදයි අරගෙන desktop අමුනගෙන ඔක්කොම කොටල දැන ගන්න. කිලොගෙර වයරස නෑ... මේ ඔරිජිනල් සයිට් එක.

sidebar_gd55.jpg
Vista-sidebar-3.jpg

2.jpg

rt.jpg

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
දැන් ගුගල්ලගේ නැති දෙයක් නෑනේ බන්.. මුන් සිරාවටම internet ආක්‍රමණය කරන්න වගේ හදන්නේ :baffled: ගොඩක් ස්තුති අපිත් එක්ක බෙදාගත්තට :)
 
N4you25

Member
Dec 14, 2009
2,019
179
0
දැන් ගුගල්ලගේ නැති දෙයක් නෑනේ බන්.. මුන් සිරාවටම internet ආක්‍රමණය කරන්න වගේ හදන්නේ :baffled: ගොඩක් ස්තුති අපිත් එක්ක බෙදාගත්තට :)

:yes::yes::yes::yes::yes:
 
sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    mata oya kisima bar ekak epa bun puluwannam mage chat bar eka hadala dipan gtrz ta kiyala ! dan 2 weeks withara wenava meka wede na! i've reported to gtrz several times but no reply was given!
     
    nidarsha91

    Well-known member
  • දැන් ගුගල්ලගේ නැති දෙයක් නෑනේ බන්.. මුන් සිරාවටම internet ආක්‍රමණය කරන්න වගේ හදන්නේ :baffled: ගොඩක් ස්තුති අපිත් එක්ක බෙදාගත්තට :)

    1 නම් ඇත්ත තමා .මෙයාලගේ වැඩ සුපිරි.....:):):):):)
     
    Jul 18, 2011
    133
    8
    0
    mata oya kisima bar ekak epa bun puluwannam mage chat bar eka hadala dipan gtrz ta kiyala ! dan 2 weeks withara wenava meka wede na! i've reported to gtrz several times but no reply was given!

    ඉතිං මචෝ.. මගේ බාර් එක මාස 5-6 ක ඉදල වැඩනෑ පිටුව රිලෝඩ් කරල තමයි මැසේජ් ටික බලන්නේ..:lol:
     
    Jul 18, 2011
    133
    8
    0
    machan mewa dammama tikak slow wenawa neda???

    මචන් මේකේ ගැජට් හැම තැනම පුරෝගත්තොත් කොහොමත් ram ප්‍රමානයෙන් වැඩි යිඩක් ගන්නවා. ඒ ඇර මාත් පාවිච්චිකරන්නෙ අවශ්‍ය ගැජට් 8යි. ඒකට එකේ ගන්න ඉඩ මෙච්චරයි. ස්ලෝද නැද්ද කියල තීරණය වෙන්නෙ ගැජට් ප්‍රමානය මත. සාමාන්‍යයෙන් පොඩි ගැජට් 10ක් විතර දැම්ම නම් ස්ලෝවෙන් නෑ.:)
    untitled.jpg